1. Miami-Vice

    Dr. Dre before he was a Gangsta

    Dr. Dre
  2. Miami-Vice

    Dr. Dre before he was a Gangsta

    ඌ ගැංස්ට' රැප් කිව්වට දිවුල්ගනේ වගේ අහිංසකයෙක් :lol:
  3. Miami-Vice

    🔥💣💥අන්න අරහේ බරට නෙලනවා! කිරියේ යුද විස්ලේසකයෝ බුදි..

    ඔව්, පුටින් සහ රුසියාවෙ උන් ඕක දන්න හින්ද වෙන්න ඇති පුටින්ට පුලුවන් කාලෙ ඔය ගේම ගහන්නෙ
  4. Miami-Vice

    🔥💣💥අන්න අරහේ බරට නෙලනවා! කිරියේ යුද විස්ලේසකයෝ බුදි..

    අපාට්මන්ට්ස් වලට ගහල කොහොමද බං වර්ග කි.මී. 70,000 අල්ල ගත්තෙ? :unsure: වයසට යන එක හැමෝටම පොදුයිනෙ බං... බයිඩ වගේ චාටර් වෙන්නෙ නැතුව අයින් වෙන්න ඕනෙ කාලෙ ආවම ------ Post added on 1749445843
  5. Miami-Vice

    Water filter

    bump
  6. Miami-Vice

    🔥💣💥අන්න අරහේ බරට නෙලනවා! කිරියේ යුද විස්ලේසකයෝ බුදි..

    තේරුනේ නෑ බං, පුටින් වයස නිසා හෙට අනිද්ද වලකජ්ජ ගහයි කියල හිතන්ඩ අමාරුයි, 72 වයස
  7. Miami-Vice

    අයර්ලන්තෙත් අතට ගනී

    එහෙත් වලි මෙක්සිකන්, දකුණු ඇමරිකන් උන් එක්ක
  8. Miami-Vice

    🔥💣💥අන්න අරහේ බරට නෙලනවා! කිරියේ යුද විස්ලේසකයෝ බුදි..

    මට නං කවුරුවත් ලොකු නෑ :lol: ඔයාට කවුරු හරි ලොකුද මල්ලි? :lol: ------ Post added on 1749437913
  9. Miami-Vice

    🔥💣💥අන්න අරහේ බරට නෙලනවා! කිරියේ යුද විස්ලේසකයෝ බුදි..

    ඔතන රුසියාවට ප්‍රශ්නෙ තියෙන්නෙ ජෝකර් එක්ක නෙමේ... රුසියාවට ඕනෙ නේටෝ එක ලඟට එන එක නවත්තන්න... ජෝකර්ව චන්දෙන් පරද්දල රුසියාවට හිතවාදී ආණ්ඩුවක් හදා ගත්තත් නැවත ඒ ආණ්ඩුව පෙරලෙන්න පුලුවන්, ජෝකර් ජනාධිපති උනෙත් නේටෝ එකේ බලපෑමෙන්... මම හිතන්නෙ මෝඩ ජෝකර් ජනාධිපති උනාට පස්සෙ රුසියාවට තේරුනා මේක තමයි...
  10. Miami-Vice

    චිරන්ත and සමිතා

    වටින ත්‍රෙඩ් එකක්, තව හොඳට රීස'ච් කරල දාන්න, අපි බලාගෙන ඉන්නව
  11. Miami-Vice

    තලේබාන් බෞද්ධයන්ගේ ආගමික නිදහස 😂😂😂

    හාමුදුරුවො කරපු වැඩේ හරි කියල කොතනද මම කිව්වෙ?
  12. Miami-Vice

    කොහේ පොලිසිය ද බන් මේ

    කවුද ජෙරමා බොරු කරනව කිව්වෙ? උඹත් පලයං හෙලයගෙ වැඩ බලන්ඩ :lol: අර "ට්‍රැක් එක පැන්නා" සිංදුව හොදට ප්‍රැක්ටිස් කරල පලයං :lol:
  13. Miami-Vice

    රුසියානු strategic aviation සහ යුක්‍රේන ප්‍රහාරය.

    ජෝකර් ඇමරිකාවටත් ගහයිද දන්නෙ නෑ :lol:
  14. Miami-Vice

    තලේබාන් බෞද්ධයන්ගේ ආගමික නිදහස 😂😂😂

    සත්තු? අපි හිතාගෙන හිටියෙ religion of peace කියල :baffled:
  15. Miami-Vice

    රුසියානු strategic aviation සහ යුක්‍රේන ප්‍රහාරය.

    ජෝකර් නේටෝ එකේ කොන්ත්‍රාත් එක කරන්නෙ ඌගෙ රටේ මිනිස්සු / සම්පත් බිල්ලට දීල... ජෝකර් සුපිරි සල්ලියක් හොයල ඇති යුද්ධෙන්, මිනිස්සු පව්

    No contents