මෙහෙමයි මචන්, දැන් නම් ඔය හැම එකකටම sls iso අරව මේවා තියෙනවා, ලංව, මෙල්වා, cn, ඕව අව්ලක් නැ, හැබැයි අලුතින් මෙල්බන් කියල එකකුත් තියෙනවා, එකටත් sls iso තියෙනවා. එක අව්ලක් නැ,
ගෙදරක ප්‍රදනතම structural පාර්ට් එක බිම්, ඒ නිසා බිම් වලට පුළුවන් නම් ලංවා දාන්න, හිතට හොදයි..... බගෙදර දිග පළල කිවොත්...