කවුරු මොනවා කිවත් දැන්නම් එළකිරි එක වැටිලා තියෙන්නේ..
ඉස්සර හැම රේප් 500 කට සැරයක් රු. 100.00 ක් රේලොඅඩ් දුන්න, පස්සේ 50 කළා, දැන් 1000 කට 50 කරලා,
කොටු 11 ගැහුවම දුන්නු ආර්පිකෝ, ෆුඩ් සිටි, වල රු, 2500 ගිෆ්ට් වවුචර් දැන් 1000 කරලා.
රේප් 2500 පන්නම දුන්නු එළකිරි බ්‍රොන්ස් කාර්ඩ් එකේ 5% වට්ටම...