1. nishan-sujeewa

    පැනි මුල

    බම්ප්
  2. nishan-sujeewa

    පැනි මුල

    up 上
  3. nishan-sujeewa

    විනාඩි දෙකෙන් නිවිති

    පුළුවන් වේවි බ්‍රෝ තවම සති දෙකයි විනාඩි හැටදාහක් විතර තියනවා ඉබලය පින්සිද්ද වෙන්න subscribe ටිකකුත් වැටෙනව
  4. nishan-sujeewa

    පැනි මුල

    වැලි හකුරු ගල් හකුරු කියලා දෙකක් තියනවා බ්‍රෝ සමහර පැනි වල විතරයි හකුරු මිදෙන්නේ
  5. nishan-sujeewa

    පැනි මුල

    හකුරු කියලා කියන්නේ ඒවට බ්‍රෝ
  6. nishan-sujeewa

    විනාඩි දෙකෙන් නිවිති

    විනාඩි දෙකෙන් නිවිති කොරෝන නිසා එලවලු එහෙම ගෙවල් වල හිගවෙලා ඉක්මනට පලදාව ගන්න පුළුවන් නිවිති වලින් බලන්න කොහොමද හදන්නේ කියලා පුළුවන් නම් subscribe කරලා යන්න https://youtu.be/LuwkK8cBNLI LuwkK8cBNLI
  7. nishan-sujeewa

    පැනි මුල

    කඩ්ඩ හොදට බැහැ බන්
  8. nishan-sujeewa

    පැනි මුල

    :D::D:D පැනිමුලෙන් පැනි ටිකක් දාලා පොල් ටිකකුත් ගාලා දාලා කහට කෝප්පයක් ගත්තනම් පන්කාදු 👌 පහයි බ්‍රෝ ඒක වෙනම ආතල් එකක් බන්
  9. nishan-sujeewa

    පැනි මුල

    ඔව් බන් මමත් ලගදි තාත්තගෙන් අහගත්තේ බන් ගමෙත් කීපදෙනයි දන්නේ අඩු තරමේ googel එකේවත් නැහැ බන් වලලිලා යනව බන් අපේ කම කියන දේවල්
  10. nishan-sujeewa

    පැනි මුල

    මෙන්න මෙහෙමයි හදන්නෙ පැනි මුල පුළුවන් නම් youtube chanel එකට subscribe කරලා යන්න ලොකු උදව්වක් වේවි https://youtu.be/wRvCDfNj3fM wRvCDfNj3fM
  11. nishan-sujeewa

    රා බොමු

    නැහැ මචන් පොල් මලෙන් කිතුල් මලෙන් එන්නෙ තෙලිජ්ජා ඔය තෙල් දිය කියන්නේ එ තෙලිජ්ජා එක පස්සවන්න ඔනි සමහරු ඊස්ට් දානව එහෙම නැතුව රා මන්ඩි කියලා තියනව ඒ ටිකක් දාපු ගමන් පැහෙනව ඔන්න එතකොට රා වෙනව රා එක පැහිලා ඉවර උනාම විනාකිරි වෙනව තලිජ්ජා රත් කරලා උනු කරාම පැනි හකුරු ,පැහැදිලි ද
  12. nishan-sujeewa

    රා බොමු

    බම්ප්
  13. nishan-sujeewa

    රා බොමු

  14. nishan-sujeewa

    රා බොමු

    මලක් කපන්න මාසයක් යනකොට රා කට්ටක් ගහත හැකි උදේ හවස
  15. nishan-sujeewa

    රා බොමු

    හම්මට හුඩු එහෙමද දන්නේ නැහැ බන්
  16. nishan-sujeewa

    රා බොමු

    පලමු කොටස https://youtu.be/Xr_Uy1jpBRc Xr_Uy1jpBRc දෙවන කොටස 02 https://youtu.be/RxeDPtTPTE0 RxeDPtTPTE0 තුන්වන කොටස 03 https://youtu.be/xEF9ULTk9dE xEF9ULTk9dE පුළුවන් නම් subscribe කරලා යන්න
  17. nishan-sujeewa

    වැලි කොස් ඇට හදමු

    දෙහිත් ගොඩක් කල් තියාගන්න පුළුවන් එල එල ජය වේවා
  18. nishan-sujeewa

    වැලි කොස් ඇට හදමු

    වැලි කොස් ඇට හදමු ගෙදරදිම වැලි කොස් ඇට සකස් කරන්න ඉතා සරල ක්‍රමය ක් කියලා දෙන්නම් මතක් වෙලා youtube chanel එකට subscribe කරලා යන්න ලොකු උදව්වක් වේවි https://youtu.be/r9194Dzah9g r9194Dzah9g

    No contents