විනාඩි දෙකෙන් නිවිති

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    විනාඩි දෙකෙන් නිවිති

    කොරෝන නිසා එලවලු එහෙම ගෙවල් වල හිගවෙලා ඉක්මනට පලදාව ගන්න පුළුවන් නිවිති වලින් බලන්න කොහොමද හදන්නේ කියලා පුළුවන් නම් subscribe කරලා යන්න
    https://youtu.be/LuwkK8cBNLI

     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    මේ විනාඩි දෙකේ වීඩියෝ දාල monetize කරන්න පුලුවන්ද බන් ??? මෙන්න මගෙනුත් විනාඩි 2 , 3 වීඩියෝ අයිඩියා ටිකක්.
    1. පරිප්පු වෙනුවට මුන් ඇට
    2. වියලි මිරිස් වෙනුවට වියලි කොච්චි
    3. මාළු වෙනුවට කරවල /හාල්මැස්සෝ
     

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    මේ විනාඩි දෙකේ වීඩියෝ දාල monetize කරන්න පුලුවන්ද බන් ??? මෙන්න මගෙනුත් විනාඩි 2 , 3 වීඩියෝ අයිඩියා ටිකක්.
    1. පරිප්පු වෙනුවට මුන් ඇට
    2. වියලි මිරිස් වෙනුවට වියලි කොච්චි
    3. මාළු වෙනුවට කරවල /හාල්මැස්සෝ

    පුළුවන් වේවි බ්‍රෝ තවම සති දෙකයි විනාඩි හැටදාහක් විතර තියනවා ඉබලය පින්සිද්ද වෙන්න subscribe ටිකකුත් වැටෙනව