මං දැක්කා පත්තරයක තිබුණා ඌට ගුවන් යානා පුහුණුවක් ද මොකද්ද මගුලක ටෙස්ට් එකක් තිබිලා එකෙන් fail කරා කියලා රේල් කරපු මිනිහට මාරුවක් දීපු කතාවක්.
ඉතිං අහන්න දෙයක් ද මූ සාධාරණ විදියට ගත්තද කියලා.
එහා ගෙදර අයියා ලෝයර් ඌ කිව්වෙ නාමල් ඇවිත් වෙනමලු උගේ වැඩ ටික කරගත්තෙ.හරි ඉතිං කියන්න ඕන නෑනෙ. දැන් ඉතිං...