හෙම්බි හැදිලා නම් චාන්ස් එකක් තියේද

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    හෙම්බි හැදිලා නම් චාන්ස් එකක් තියේද

    හෙම්බිරිස්සා වෛරසයක් ඇගේ තියෙද්දිම වෙනත් ශ්වසන පද්ධතිය ආශ්‍රිත වෛරසයක් ආසාදන වෙන්නත් පුළුවන් ද? මට දැන් හෙම්බි තියෙනවා . මේක හොදට වේගෙන එන්නෙ.හොද වෙන්න කලින් මීගමුවට ගිහින් ආවා නම් හරි ව්ගෙ:lol:
    මේක නම් ඇහුවෙ සිරාවට මයි.
    Ridila Sri Sampath තව හතර දෙනෙක් හිටියා නම් මතක නෑ උත්තර දෙන්නකො:sorry: