1. crazybuddy

    අළුත් කිරිය.... (චැට් රූම්)

    ආ කැම්පස් අක්ක කෙනෙක්නේ.. :rolleyes: :lol: අන්න ඒකනේ බං අවුල.. SLT පාවිච්චි කරන උන් කියනවා SLT වැඩක් නෑ කියලා.. Bel පාවිව්චි කරන උන් කියනවා බෙල් වැඩක් නෑ කියලා.. ඩයලොග් වැඩකුත් නෑ.. එතකොට මොන මගුලක්ද බං හොද..:sorry:
  2. crazybuddy

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    Dialog 4G බං.. කාලයකුත් මෙහෙම උනා.. නිකන්ම හරිගියා.. ස්පීඩ් එකත් වැඩි උනා.. දැන් ආයිම එහෙමයි.. SLT හරි BEL හරි ගන්නව බං හරියන්නෑ මේ මගුල.. හැම මාසෙම ඩේට ඉතුරු වෙනෝ.. බාගන්න විදියක් නෑනේ.. ඒ කාලකන්නියන්ට නිකන් සල්ලි දෙන්නෙ මොකටද බං.. ඒ මොකෝ එච්චර කල් පෝස්ට් නොදා හිටියෙ..:shocked:
  3. crazybuddy

    අළුත් කිරිය.... (චැට් රූම්)

    නෑ බං.. මං මේ කනෙක්ෂන් එක මාරු කරගන්න බලන්නෙ.. SLT හරි බෙල් හරි.. ඒත් ඒව පාවිච්චි කරන උනුත් කියනවනේ ඒව හරිත් නෑ කියලා.. එපා වෙලා බං ඉන්නෙ.. මොනවයි වැඩ.. ඉස්කෝලෙ යනවද, ජොබ් එකක් කරනවද නැත්තං කැම්පස් ද..?
  4. crazybuddy

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඉස්සර හිටියා බං.. නිදිමරලා නහුතෙටම කෙලවුනා මට.. පස්සෙ අඩු කලා.. දැන් ඉතිං වැඩිය නිදිමරන්නෑ.. මට මේ කනෙක්ෂන් එකත් එක්ක මාරයා ආවේස වෙලා බං ඉන්නෙ.. නයිට් ඩේටා ටික ඉවරයක් කරගන්න බෑ.. සිග්නල් නැතිවෙනවා රෑට හිටපු ගමන් එන්නෑ පැය ගානකට.. :growl: හලෝ හලෝ.. කලින් නම් දැකල නැහැ.. එකවුන්ට් එක පරණ උනාට...
  5. crazybuddy

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    නිදාගන්නැද්ද මිනිහො..
  6. crazybuddy

    අළුත් කිරිය.... (චැට් රූම්)

    කෙල්ලො නිදිමරන්න හොද නෑ.. ඇස් යට කලු වෙනවා..:yes:
  7. crazybuddy

    අළුත් කිරිය.... (චැට් රූම්)

    ඒ උඹ මොකක්ද පාවිච්චි කරන කනෙක්ෂන් එක..?
  8. crazybuddy

    Greatest Movie Train Crash!

    ඒකෙ ඉන්න එවුන් දෙන්න මරු බං.. කොල්ලගෙ ඇක්ටිනුත් සුපර්.. කෙල්ලගෙත් සුපර්.. උන් දෙන්නගෙ දැනටත් එන ෆිල්ම් පදිරි..
  9. crazybuddy

    සිංහල

    අලුත් එකක් හදපං.. එතකොට දාතැහැකි..
  10. crazybuddy

    බලපු අමුතුම වැල?

    මොකක්ද බං ඒ කරන්නෙ.. මෙඩිකල් චෙකප් මොකක් හරි සම්බන්ද සීන් ද..? යකෝ මහ අමුතු උට්ටෙ වැල වර්ග තියෙවනේ අපි නොදන්නව උනාට..:shocked:
  11. crazybuddy

    පුන්චි තිරයේ චූටි නංගි....

    අනේ මන්දා බං පුංචි තිරේ බලන්නෑනේ..
  12. crazybuddy

    අළුත් කිරිය.... (චැට් රූම්)

    හලෝ මචං.. එල එල මචංලා..
  13. crazybuddy

    අළුත් කිරිය.... (චැට් රූම්)

    උඹලා දිනුකයගෙ හැටි දන්නෙ නැති නිසා බං සීන් එක.. ඕකා විහිලුවට කියන්නෙ.. උඹ ඌ චැට් කරපු පරණ එව්වා බලපංකො හොයාගෙන.. එතකොට තේරෙයි.. ඕකා Emoji මොකුත් දාන්නෑ ගොඩක් ඒවට ඒක නිසා හිතෙනවා සීරියස් කියනවා වගේ.. ඉස්සර සමහර උන් ඕකගෙ රෙපුත් කපනවා හිටු කියලා.. අදටත් එහෙමයි..:lol:
  14. crazybuddy

    අළුත් කිරිය.... (චැට් රූම්)

    ඕකෙන් එහෙම අදහස් වෙනවද බොල.. පරණ උන් සෙට් වෙලා ඉස්සර වගේ ඉන්නව කියලා විතරයි කිව්වෙ.. සෙට් වෙන්න දැන් පරණ උන් නෑ බං.. උන් එක දිගට එන්නෑනේ..:yes: එහෙම කියලා නෑ පරණ උන් සෙට් වෙන්න හැදුවා කියලා කිව්වෙ ඌ.. අලුත් උන්ට එන්න එපා කියලා නෑ.. එහෙම කියන්න අයිතියකුත් නෑනේ බං.. පබ්ලික් ෆෝරම් එකක.. :D
  15. crazybuddy

    බලපු අමුතුම වැල?

    ඉන්දියාවෙද කොයිද බං.. Human planet එකේ පෙන්නනවා ඕක.. මිනිස්සු හදපු එකක්ද කොයිද.. :yes:
  16. crazybuddy

    අළුත් කිරිය.... (චැට් රූම්)

    මඤ්ඤංද බං..
  17. crazybuddy

    අළුත් කිරිය.... (චැට් රූම්)

    පරණ එවුන්ට දකින්න පරණ කියලා දැම්මෙ ඈ.. නැතුව ත්‍රේඩ් එකට එන්න එපා කියල දිනුකයා ඒකෙන් අදහස් කරලා නෑ..:yes: මේවයෙ ඉතිං අලුත් පරණ කේස් නෑ බං.. හොදට හිටියොත් කොයි එකාටත් තැන තියෙනවා.. නිකන් පොර වගේ රඟන්න ගිහින් රෙද්දෙ ගූ ගානන්නෙ නැතුව පාඩුවෙ ඉන්නවා නම් එච්චරයි.. අන්තිමේ ගූ වෙලා නාහෙන් අඩලා මං...
  18. crazybuddy

    අළුත් කිරිය.... (චැට් රූම්)

    :shocked: ටහිකෙයි ඒක දැන්නේ යකෝ දැක්කෙ.. අළුත් කිරිය කියලා.. මං හිතුවා ආයි එකක් දාලා කියලා මොකක් හරි අරකෙ කේස් එකක් වෙලා.. එල එල ඈ..

    No contents