අළුත් කිරිය.... (චැට් රූම්)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආ කැම්පස් අක්ක කෙනෙක්නේ.. :rolleyes:

    අඩෝ SLT NT ඩේටා වලින් GOT එපිසෝඩ් තුනයි බෑවේ....ඩේටා ඉවරයි බන්...බහිරවයා ගිල්ලා වගේ!
    :lol:
    අන්න ඒකනේ බං අවුල.. SLT පාවිච්චි කරන උන් කියනවා SLT වැඩක් නෑ කියලා.. Bel පාවිව්චි කරන උන් කියනවා බෙල් වැඩක් නෑ කියලා.. ඩයලොග් වැඩකුත් නෑ.. එතකොට මොන මගුලක්ද බං හොද..:sorry:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    BELL ගැන නම් idea එකක් නැහැ...අපේ ඩයලොග් එකයි slt එකයි දෙකම තියෙනවා!මෙලෝ රහක් නැහැ...dialog එකේ ඩේටා pack එක වැඩි නිසා ඉක්මනට ඉවර වෙනවා....slt ෆ්‍රී ඔෆර් තියෙන නිසා හොදයි!හැබැයි ඩේටා හොරා කනවා බන්..බෙල් නම් ලාබයිලු!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    BELL ගැන නම් idea එකක් නැහැ...අපේ ඩයලොග් එකයි slt එකයි දෙකම තියෙනවා!මෙලෝ රහක් නැහැ...dialog එකේ ඩේටා pack එක වැඩි නිසා ඉක්මනට ඉවර වෙනවා....slt ෆ්‍රී ඔෆර් තියෙන නිසා හොදයි!හැබැයි ඩේටා හොරා කනවා බන්..බෙල් නම් ලාබයිලු!

    මේකෙ තුන්දාස් අටසිය ගණන් එනවා හිටපු ගමන්.. හිටපු ගමන් තුන්දාස් හයසිය ගානයි.. අනේ මන්දා බං මොන රෙද්දක්ද කියලා.. එපා වෙලා තියෙන්නෙ ලංකාවෙ ඉන්ටර්නෙට් නම්.. මලම කරුමයක්.. හරියට බිල් එකත් ගෙවනවා මුන්ට සර්විස් එක දෙන්න බෑනේ..:growl:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මේකෙ තුන්දාස් අටසිය ගණන් එනවා හිටපු ගමන්.. හිටපු ගමන් තුන්දාස් හයසිය ගානයි.. අනේ මන්දා බං මොන රෙද්දක්ද කියලා.. එපා වෙලා තියෙන්නෙ ලංකාවෙ ඉන්ටර්නෙට් නම්.. මලම කරුමයක්.. හරියට බිල් එකත් ගෙවනවා මුන්ට සර්විස් එක දෙන්න බෑනේ..:growl:

    රට පැනපන් බන්..මේ මහා හිගන ඉටනෙට් තියෙන්නේ!.. අන්ලිමිටඩ් පැකේජ් බලපන්කො විලි ලැජ්ජාවේ බැහැ...:lol:මෙහෙ ඉදලනම් ජිවිතයක් නැහැ..:(
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    නෑ ඉන්නවා.

    100075486_8c6e262965.gif
    Good Morning!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ ඉන්නවා.
    හොදයි..

    රට පැනපන් බන්..මේ මහා හිගන ඉටනෙට් තියෙන්නේ!.. අන්ලිමිටඩ් පැකේජ් බලපන්කො විලි ලැජ්ජාවේ බැහැ...:lol:මෙහෙ ඉදලනම් ජිවිතයක් නැහැ..:(

    ඔව් බං.. රට පනින්න බැහැනේ බං.. කෙල්ල යන්න දෙන්නෑ..
    අනික ගියා කියලා ජොබ් එකකුත් තියෙන්න එපෑය..
    නිකන් ගිහින් පක් ගහන්නද..
    දැන් රටවල් වලත් ජොබ් නෑ.. වැසිකිලි හෝදන්නයෑ බං ඕවයෙ ගිහින්..
    :(
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඔව් බං.. රට පනින්න බැහැනේ බං.. කෙල්ල යන්න දෙන්නෑ..
    අනික ගියා කියලා ජොබ් එකකුත් තියෙන්න එපෑය..
    නිකන් ගිහින් පක් ගහන්නද..
    දැන් රටවල් වලත් ජොබ් නෑ.. වැසිකිලි හෝදන්නයෑ බං ඕවයෙ ගිහින්..
    :(

    කෙල්ලත් එක්කන් පලයන්..ලංකාවේ ඉදන් කටු කනවට වඩා හොදයි වැසිකිලි හෝදන එක..නැත්නම් ෂෙඩ් එකක් අල්ල ගත්තනම් ගොඩ!
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    දවල්ට එන්නේ නැත්ද එලකිරිය පැත්තේ!:)

    එනවා සමහර දවස්වලට.ගොඩක් වෙලාවට ලොග් වෙන්නේනම් නෑ. :yes:
    මං යනවා.ගුඩ් නයිට්.
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    එනවා සමහර දවස්වලට.ගොඩක් වෙලාවට ලොග් වෙන්නේනම් නෑ. :yes:
    මං යනවා.ගුඩ් නයිට්.

    අයියෝ පොල්ලෙන් ගහලා ගියා වගේ!ගුඩ් නයිට්.;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලත් එක්කන් පලයන්..ලංකාවේ ඉදන් කටු කනවට වඩා හොදයි වැසිකිලි හෝදන එක..නැත්නම් ෂෙඩ් එකක් අල්ල ගත්තනම් ගොඩ!

    බෑ බං මාමන්ඩියා යන්න දෙන්නෑ.. ඒකිට.. එක දරුවයිනේ පවුලෙ.. අනික මගේ අම්ම තාත්තත් තනියම.. මාත් පවුලෙ එකම දරුවා.. ඒ දෙන්නත් බලාගන්න ඕන මං.. කරන ලබ්බක් මෙහේම ඉදන් තමා බං.. හිතන තරම් ජීවිතේ සුන්දර නෑ සිංහලයා..:(
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    බෑ බං මාමන්ඩියා යන්න දෙන්නෑ.. ඒකිට.. එක දරුවයිනේ පවුලෙ.. අනික මගේ අම්ම තාත්තත් තනියම.. මාත් පවුලෙ එකම දරුවා.. ඒ දෙන්නත් බලාගන්න ඕන මං.. කරන ලබ්බක් මෙහේම ඉදන් තමා බං.. හිතන තරම් ජීවිතේ සුන්දර නෑ සිංහලයා..:(

    හ්ම්ම් ඒවානම් එහෙම තමා බන්!මෙහෙ ඉදලත් දියුණු වෙන්න නම් පුළුවන්!ඒත් වියදම් බලපන්කො!:sorry:අනුන්ගේ තැනක වැඩ කරලම් මේ සසර ගොඩ ඒමක් නැහැ...තමන්ගේම බිස්නස් එකක් ඕනේ බන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම්ම් ඒවානම් එහෙම තමා බන්!මෙහෙ ඉදලත් දියුණු වෙන්න නම් පුළුවන්!ඒත් වියදම් බලපන්කො!:sorry:අනුන්ගේ තැනක වැඩ කරලම් මේ සසර ගොඩ ඒමක් නැහැ...තමන්ගේම බිස්නස් එකක් ඕනේ බන්

    හ්ම් ඒක නම් ඇත්ත.. ඒත් ඒකටත් සල්ලි එපැයි බං.. උපතින්ම සල්ලිකාරයන්ට අවුලක් නෑ බං ඒක.. අපිට ඒක කරන්න බෑනේ.. :(