1. crazybuddy

    If , 2020 මනාපය....? poll

    අපෝ තව අවුරුදු කීයක් තියෙද බං.. අපේ උන් සෙනිකව තීරණ ගන්නෙ.. ආයිම මෛත්‍රීටම කතිරෙ ගහන්නත් බැරි නෑ.. සට පට ගාලා සහන ටිකක් දුන්න ගමන්.. :rofl:
  2. crazybuddy

    1930 වර්ෂයේ පොළොන්නරැව ගල් විහාරය

    මට මතක නෑ බං සයිට් එකක හම්බානෙක තිබ්බා ලංකාවෙ පරණ වීඩියෝ වගයක්.. යුටියුබ් දාලා තිබ්බෙ නෑ හැබැයි උන්ගෙම සයිට් එකක තිබ්බෙ.. ලංකාවෙ විතරක් නෙමේ ඉන්දියාවෙ, පකිස්තානෙ, තායිලන්තෙ එකී නොකී හැම රටකම වීඩියෝ දාලා තිබ්බා.. ලෝකෙ වටේ සංචාරය කරපු එකෙක් කවුරු හෝ.. දන්න එකෙක් ඉන්නවා නම් හොයලා දාපන්.. පට්ටයි ඈ...
  3. crazybuddy

    පරණ කිරිය.... (චැට් රූම්)

    අඩෝ පතිරණයා.. තොපි VM එකක්වත් දාන්න එපා ඈ.. කැරි මිනිස්සු තොපි..
  4. crazybuddy

    පරණ කිරිය.... (චැට් රූම්)

    නිදිමරන්න හොද නෑ බං.. කෙලවුනා සුපිරියටම නිදිමරලා ඒ කාලෙ.. ඒ මදිවට කරටි කැඩෙන්න අනුමත වෙලත් නේ ඉන්නෙ.. :lol:
  5. crazybuddy

    .::The Last Ship Season 4::.

    :lol: ෆිල්ම් තියේ බං හැට හුටාමාරක් බාපුවා.. ටීවී සීරියස් එකක් බලන්න ගත්තොත් සිකවෙනවා ඒ අස්සෙ.. ප්‍රිසන් බ්‍රේක් එකත් එපා උනා උට්ට.. ගූ කරලා.. :( මට කියහං ඕකෙ අර බෙහෙතත් අරන් ගොඩබිමට සේන්දු වෙන්නෙ මොන සීසන් එකේද කියලා..:rofl: මතක නෑ ඕයි හෙන කල් බලලා.. :baffled:
  6. crazybuddy

    මුදල් පරිහරණයට ක්‍රම 30

    එල මචෝ.. වැදගත් ලිපියක්.. 43+
  7. crazybuddy

    පරණ කිරිය.... (චැට් රූම්)

    පිටු දෙදාහ පැන්නොත් ස්ලෝව් වෙනෝ බං කොහොමත්.. එහෙම දාන එක හොදයි.. ඉස්සර අපිත් චැට් ත්‍රේඩ් කලා අවුරුදු ගාණක්.. ඒ දවස්වල නිදාගන්නෙ පාන්දර දෙකට තුනට.. එහෙම නිදාගෙන උදේ හයට නැගිටිනවත් එක්ක..:rofl:
  8. crazybuddy

    පරණ කිරිය.... (චැට් රූම්)

    රෙප් කපන්න කපන්න පෝට් දාන්න ගියාම කපනවා වැඩියි බං.. ඩෝන්ට් කෙයාර් ඉදපං.. කාටත් ඔහොම තමා.. හේතු අවශ්‍ය නෑ ඩේලි රෙප් කපනවා.. 43+
  9. crazybuddy

    පරණ කිරිය.... (චැට් රූම්)

    කිව්වොත් විතරයි බං මාරු කරන්නෙ.. TinTin123 කියල මොඩ් කෙනෙක් ඉන්නවා.. ඌ තමා ඉතිං Visible දාලා ඉන්න මොඩ්.. අනිත් අය නම් Invisible විදියට දාලා ඉන්නෙ.. මේක මාරු කරන්නෙ නැත්තෙ අපේ උන් ඉස්සර ඉදන් චැට් ත්‍රේඩ් දැම්මා ටෝක් සෙක්ෂන් එකෙත්.. ඒකයි.. හැබැයි කිව්වොත් චැට් එකට මාරුවක් දාලා දෙයි...
  10. crazybuddy

    ඉන්දියාවෙ බාබා හෙලුවෙන් (18+)

    ඒ මට අහම්බෙන් හම්බෙච්ච එකක්.. ඒකත් දැම්මා.. :rofl:
  11. crazybuddy

    පරණ කිරිය.... (චැට් රූම්)

    එල.. පරණ පුරුද්දනේ බං.. හැම ලබ්බම දාන්නෙ ටෝක් සෙක්ෂන් එකේ..
  12. crazybuddy

    Video Convert Help

    ඕක හොදයි.. MP4, MKV විතරයි..
  13. crazybuddy

    ~~~Korean akkala (15+)~~~

    මුනුත් අර ජපන් උන් වගේම වෙන්නැති බං.. චෑස් චීස් චූස් ගානවා ඇති අතින් ඇල්ලුවත්.. ඒපාර පොට් එක ගාවට එද්දි වෙව්ලලා වෙව්ලලා සිහි නැති වෙනවා හූජ්ජ පෙරාගෙන..:rofl:
  14. crazybuddy

    පරණ කිරිය.... (චැට් රූම්)

    ඕකෙද වෙන එකකද මන්දා මං දවසක් ආවා.. කෙල්ලෙක්ගෙ නමින් කවුදෝ ආවා.. චැට් කරකර හිටපු උනුත් අමතක උනා හිටපු උන්ට..:rofl: එල එල මං එන්නං මචං නිවාඩු පාඩුවෙ..:love:
  15. crazybuddy

    හොද එවුන්ට කෙල්ලො නෑ

    සමහර පේජ් වල දාලා තියෙනවා බං.. එඩිට් කරපුවද දන්නෙත් නෑ හිනා කාලා මැරෙනවා..
  16. crazybuddy

    SL Cricket Team එකට_විරෝධය දක්වති

    :lol: අම්මටසිරි.. එච්චරටම වාර්ථා තියලද අපේ උන්..
  17. crazybuddy

    පරණ කිරිය.... (චැට් රූම්)

    උඹලගෙ චැට් ත්‍රේඩ් එක මොකක්ද..
  18. crazybuddy

    Models

    ඒ මොන වරදක් කලාටද බං.. :growl:

    No contents