වරදක් නෑ, තමන්ගෙ නොහැකියාව පෙනෙයි කියල ගූ බයේ මිසක්. ඔය වීඩියෝ එකෙන් චැනල් එකට යන්නෙත් නෑ සල්ලි, ඕව කවර් විදිහට වැටෙන නිසා, මම හිතන්නෙ.
කවර් කලා කියල කොපිරයිට් වයලේට් වෙන්නෙ නෑ බන්. කොච්චර කවර් කරනවද.
ඕකත් අර බන්දු සමරසින්හයි, බින්ඩුගෙයි නඩුව වගේ තමයි.
සන්ගීත් ඔයිට එහා එකක් කරා "රගහල දැන් ඇත"...