නිවනට-සුගතියට බාධා කරන ආර්ය උපවාදය
නිවනට-සුගතියට බාධා කරන ආර්ය උපවාදය
උඩඟුකමින් ඔද වැඩී මානයෙන් මත්වෙලා කටයුතු කිරීමෙන් දෙලොව දියුණුව වනසා ගන්නා පුද්ගලයන් එදා අද මේ සෑම සමාජයකම ජීවත් වූ බව පෙනෙනවා.
වර්තමාන සමාජයේ වැරැදි හැසිරීම් නිසා කොපමණ අකුසල කර්ම සිදුකර ගන්නවාද?. ඒ අනුව සිතුවිලි නිසා...