ක්‍රෙඩිට් කාඞ් ඇතුළු කරන්න දෙන්න එපා

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ක්‍රෙඩිට් කාඞ් ඇතුළු කරන්න දෙන්න එපා

නියමිත යන්ත‍්‍රය හැර තවත් යන්ත‍්‍රයකට ක්‍රෙඩිට් කාඞ් ඇතුළු කරන්න දෙන්න එපා​

ගණුදෙනු සඳහා ක්‍රෙඩිට් කාඞ්පත් භාවිතා කිරීමේදී තම කාඞ්පත් දත්ත වෙනත් අයෙකු අතට පත් නොකරන ලෙස පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කරයි.

රහස් දත්තයන් සොරා ගැනීමට හැකි උපකරණ තිබෙන බැවින් සෑම විටම ක්‍රෙඩිට් කාඞ්පත් ගනුදෙනු වලදී කාඞ්පත ඇතුළත් කරන යන්ත‍්‍රය කෙරෙහි අවදානයෙන් සිටින ලෙසත් නියමිත යන්ත‍්‍රය හැරුණු කොට වෙනත් යන්ත‍්‍රයකට කාඞ්පත් ඇතුළත් කිරීමට ඉඩනොදෙන ලෙසත් අජිත් රෝහණ මහතා කීය.

ලංකා සී නිව්ස්.කොම්
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    යකෝ එතකොට මිනිස්සු භාණ්ඩ මිලදී ගන්නේ කොහොමද? අතේ සල්ලිම තියාගෙන ඉන්න වෙයි.:angry: එතකොට මොන බම්බුවටද CC Payment තියෙන්නේ? පොලිස් ගිරව තවම කියවනවා නේද? :P
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    I do not think any body will allow the card to be inserted to another machine, but in a hotel they take the card and can do it without the knowledge of the owner. So avoid giving card to be used in your absence.
    The information stored in card can be extracted due to security lapses in the systems they use.
    So the advice should be that card should not be given to be used in your absence.
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    keels super wala credit card eka unge personal machine ekakath swipe karanawa. mama eka dawasak epa kiwwa. ethakota kiwwa unge system eka ehemalu.
    meka complain karanna ona kohatada?
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    keels super wala credit card eka unge personal machine ekakath swipe karanawa. mama eka dawasak epa kiwwa. ethakota kiwwa unge system eka ehemalu.
    meka complain karanna ona kohatada?

    Bank eken dena POS machine eken witharai charge wenne.
    Keeps eke thiyena system ekata card type eka one nisa thamai ethana swipe karanne. Mama danna tharam in ethana security issue ekak naha.

    - card payment ekak karanna owner present wenna one. Signature or PIN, sometimes both one anuwaryayenma.
    - offline oayments karanawanam card details one. Name, expiration date, CVV minimum. Rep hoda merchants kara puluwan CVV and name nathuwa wunath charge karanna.

    - online authorize karanna baha nam ewa process karanne passé. Flight wala ehema baya nathuwa wada karanne nathi card ekakin pay karala balapan. Lassanata wine ekak genath dei (Sirawata karanna epa ok?).

    Card eka money wagema protect karaganna one. Echcharai.
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    hqdefault.jpg
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    හරිම ජිම්පල් දෙයක් නේ. කෙඩිට් කාඩ් එක අරගෙන යන්න දෙන්න එපා එච්චරයි. කරන ඉලව්වක් තමුන් ඉස්සර කරන්න කියන්න. මෙහෙ නම් කාඩ් එක අල්ලනෙත් නෑ අපිම තමා දන්නා ඕනා.
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    Bank eken dena POS machine eken witharai charge wenne.
    Keeps eke thiyena system ekata card type eka one nisa thamai ethana swipe karanne. Mama danna tharam in ethana security issue ekak naha.

    - card payment ekak karanna owner present wenna one. Signature or PIN, sometimes both one anuwaryayenma.
    - offline oayments karanawanam card details one. Name, expiration date, CVV minimum. Rep hoda merchants kara puluwan CVV and name nathuwa wunath charge karanna.

    - online authorize karanna baha nam ewa process karanne passé. Flight wala ehema baya nathuwa wada karanne nathi card ekakin pay karala balapan. Lassanata wine ekak genath dei (Sirawata karanna epa ok?).

    Card eka money wagema protect karaganna one. Echcharai.

    onna ithin ahapu ekata neweyine uththara deela thiyenne.
    card ekakin payment karanna ona neethi neweyi. mama ahanne un amathara machine ekaka swipe karana eka complaint karanna puluwan neda? kohetada karanna ona? paaribhogika adikariyatada polisiyatada wena kohatada.

    un wenama swipe karana eken wenne mokadda kiyala apita wedak ne. e swipe karana eken data harvest karanna puluwan. anika eka unmarked machine ekak. card type eka ona nam manually enter karanna puluwan. reload wala network eka enter karanawa wage system eke damma nam iwarayine.

    kawuruhari weda karana ekekuta card data ganna puluwanne. oo wenama reader ekak thiyanawanam.