Saving Private Ryan (1998)
Saving Private Ryan (1998)
මම බලපු විශිෂ්ට චිත්‍රපට ගැන කතා කරනකොට අනිවර්යෙන්ම මතකයට එන චිත්‍රපටයක් තමා Saving Private Ryan කියන්නෙ ඔස්කාර් සම්මාන 5ක් දිනා ඇති මෙම සිනමා කෘතිය අදයක්ශනය කරන්නෙ ස්ටීවන් ස්පිල්බර්ග්
හොලිවුඩ් සිනමාවෙ මගෙ ප්‍රියතම නලුවා වන ටොම්...