අර හාමු මහත්තය කියන එකා මේ අස්සෙ ආයෙ කඩාපත් වෙලා..
හරි අමුතුයි නේද මචං..
අපේ කොල්ලො සිංහලකම මතු කරල උඩ එද්දි
මෙයා ලස්සනට පරන සේරම Tread උඩ දාල
සිංහලය එකමුතු වෙන වෙලාවක කුලමල අල්ල ආයෙ උඹලව බෙදන්න යනව
අහු වෙන්න එපා කොල්ලනේ..
සිංහලයට සති දෙකෙන් උන දේවල් අමතක වෙනව කියන දේ බොරු කියල පෙන්නමු...