අර හාමු මහත්තය කියන එකා මේ අස්සෙ ආයෙ කඩාපත් වෙලා..
හරි අමුතුයි නේද මචං..
අපේ කොල්ලො සිංහලකම මතු කරල උඩ එද්දි
මෙයා ලස්සනට පරන සේරම Tread උඩ දාල
සිංහලය එකමුතු වෙන වෙලාවක කුලමල අල්ල ආයෙ උඹලව බෙදන්න යනව
අහු වෙන්න එපා කොල්ලනේ..
සිංහලයට සති දෙකෙන් උන දේවල් අමතක වෙනව කියන දේ බොරු කියල පෙන්නමු..
හැමදාම උනා වගේ අලුත් දෙයක් වෙද්දි උණුසුම යද්දි සිද්ද උන විනාසේ අමතක නොකර
මේ යන ගමන එකමුතුවෙන් එකම ඉලක්කෙකට අපි යමු

පුලුවං නම් උගෙ තියරියට අනුව
මූන බලල නම් දැකල කුලේ කියන්න පුලුවන් වගේ Brand එක දැකල
Trade mark එක දැකල හම්බද සිංහලද කියන්න පුලුවන් තැනකට පත් වෙයල්ලා..