අපිට උදව් ඕනෙ වෙලාවක් මේක...
සමහර අය දන්නව එලකිරියෙ අපි කීප දෙනෙක් එකතු වෙලා ලංකාව පුරා තියන
සිංහල කඩ වල විස්තර ලොකේශන් තියන ඇප් එකක් ඩිවලොප් කරනව..
අපිට නගරෙකින් නගරෙකට ගිහින් සිංහල කඩ හොයන්න පුලුවන් කමක් නෑනෙ.. අපි එහෙම අදුරන්නෙ නෑනෙ..
ලංකාව පුරා විවිධ නගර වල ඉන්න අපේ කොල්ලො ටිකක් උනන්දු...