1. HypermaD2

    මගේ රත්තරන් යාලුවනේ....

    ඒක ඇත්ත.. මොන දේ කලත් අන්තිමට 2/3 ගද්දි තමයි හිර වෙන්නෙ.. 2/3ක් තම්බින්ට ## නොදී ගන්න පුලුවන් මිනිහෙක් වෙන්න ඕනෙ
  2. HypermaD2

    බදියුර්දීන් අල්ලගන්න එකම ක්‍රමේ..

    තනුජක අයියත් නෑනෙ
  3. HypermaD2

    මගේ රත්තරන් යාලුවනේ....

    තම්බි පාර්ලිමේන්තු එන එක නවත්තගන්න විදිහක් නෑ නේද
  4. HypermaD2

    රටට ණය නැති පිනැති සිංහල කොල්ලො සෙට් වෙන්&#350

    එහෙම දාල රිපෝට් වෙලා ඇප් එක බෑන් වෙයි බං.. අවුල් දාගන්නෙ නැතුව ශේප් එකේ වැඩේ කරන යන්න ඕනෙ
  5. HypermaD2

    First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

    සිංහල බ්‍රෑන්ඩ්! අති සුපිරි වැඩක්.. gannaapede.lk එකේ මාම් බිස්කට් තියනව කියපංකො :angry: :(
  6. HypermaD2

    රටට ණය නැති පිනැති සිංහල කොල්ලො සෙට් වෙන්&#350

    තෝරල බේරල දෙන්න පිලියන්දල - non verified MEDICAL CARE Bokundara Pharmacy B84, Piliyandala, Sri Lanka https://maps.google.com?q=Bokundara%20Pharmacy,%20B84,%20Piliyandala,%20Sri%20Lanka&ftid=0x3ae25aaa3c1e5063:0x252dcfec869014f8&hl=en-LK&gl=lk Medihelp Hospitals - Piliyandala No. 100 Colombo...
  7. HypermaD2

    රටට ණය නැති පිනැති සිංහල කොල්ලො සෙට් වෙන්&#350

    එලකිරි මචං.. අන්න එහෙම ලංකාව වටෙන්ම ඕනෙ
  8. HypermaD2

    රටට ණය නැති පිනැති සිංහල කොල්ලො සෙට් වෙන්&#350

    එලකිරි මචං... ගොඩක් පිං...
  9. HypermaD2

    Post only Officially Confirmed News

    උදාව්... http://www.elakiri.com/forum/showthread.php?t=1898266
  10. HypermaD2

    රටට ණය නැති පිනැති සිංහල කොල්ලො සෙට් වෙන්&#350

    එහෙනම් මචං.. .M කඩ ටික හරි හොයල දෙන්න.. මම මැප් එකෙන් බල බල හරි සිංහල කඩ ටික දාන්නම්.. ලිස්ට් එකට
  11. HypermaD2

    සිංහල කොල්ලො උදවු

    බම්ප්
  12. HypermaD2

    රටට ණය නැති පිනැති සිංහල කොල්ලො සෙට් වෙන්&#350

    ඔහෙත් දැන් එකක් දෙකක් තියනව නේද
  13. HypermaD2

    පුංචි කාලෙම මේ දේවල් ළමයින්ගෙ ඔලුවට යන එක&#350

    බිස්නස්වලට වඩා රස්සා හොඳයි සිංහලයට කෙල උනේ මේකෙන්
  14. HypermaD2

    රටට ණය නැති පිනැති සිංහල කොල්ලො සෙට් වෙන්&#350

    පිලියන්දල මොකුත් විස්තරයක් තාම ලැබුනෙ නෑ.. මේක කරල දෙන්න මචං
  15. HypermaD2

    Mobile app developers ජාතියට ඇප් එකක්

    ඇප් එක හදන්න පටන් අරන් තියෙන්නෙ.. අපිට දැන් ඕනෙ ඔයාලගෙ උදව්... ඔයාල ඉන්න ටවුන් එකේ කඩ ලිස්ට් එකක් අපිට දීල මේකට දායක වෙන්න

    No contents