යකෝ මේ කිරිය පුරා ඉන්නෙ IT කාරයො..
හොද ආදායමක් ලබන freelancing කොල්ලො ඉන්න්ව.. ලක්ශ කීපයක් ඉන්වෙස්‍ට් කරන්න
බැරි කමක් නැති අය ඉන්නව.. එහෙම 50ක් එකතු වෙලා පුද්ගලික සමාගමක් පටන් ගත්ත නම්
හොද සිංහල යුනික් නමකින්.. අපේ එලකිරියෙත් රෙකමන්ඩ් එකයි උදව්වයි ඇතිව..
වැඩිකල් නොයා අපිට ඒක මිනිස්සු අතර...