පෙනුමෙන් කියන්න බැරි දේවල්
කෙවින් ස්කිනර් යනු ඇමරිකාවේ කෙන්ටකි හි කුකුල් ගොවිපොලක කුකුල්ලු ඇල්ලීම රස්සාව කරගත් පුද්ගලයෙකි....කෙසේ වුවද විනෝදාංශයක් ලෙස ඔහු අවුරුදු 12 කාලයේ සිටම ගිටාරය වාදනය කරමින් ගීත ගායනයට පුරුදු වී සිටියා....ඔහුගේ සහෝදරයා සමග කුඩා සංගීත කණ්ඩායමක් පවත්වාගෙන ගියද එයින් ඔහුට...