සිරාවට මම මේකට එකඟයි......ඒත් මොන වගේ හේතුවක් උඩද අපිට එ විදියට සුළු දෙයක් හරි අපේ අම්මට හරි තාත්තට හරි ආදරේ කරන එක්කෙනාට හරි අරන් දෙන්න හිතෙන්නේ නැත්තේ ?
මම අපේ අම්මට මුලින්ම අරන් දුන්නේ handbag එකක් (මට කෙල්ලෙක් නෑ) අම්ම මට හම්බානෙක බැන්න අපරාදේ දරුවෝ....පුතාගේ ඉගෙනීමට ඕක තියාගන්න...නාස්ති...