පරණ කිරිය.... (චැට් රූම්)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඕකෙද වෙන එකකද මන්දා මං දවසක් ආවා.. කෙල්ලෙක්ගෙ නමින් කවුදෝ ආවා.. චැට් කරකර හිටපු උනුත් අමතක උනා හිටපු උන්ට..:rofl:

    එල එල මං එන්නං මචං නිවාඩු පාඩුවෙ..:love:
     
    • Like
    Reactions: rm1980

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මේක එළකිරි ටෝක් එකේ දාලා තිබෙන්නේ.
    චැට් කියලා සෙක්ශන් එකකට දැම්මානම් ඕන වෙලාවක චැට් කරන්න වෙලාව තිබෙනකොට ඒකට යන්න පුලුවන් හොයන්නේ නැතිව
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල..

    මේක එළකිරි ටෝක් එකේ දාලා තිබෙන්නේ.
    චැට් කියලා සෙක්ශන් එකකට දැම්මානම් ඕන වෙලාවක චැට් කරන්න වෙලාව තිබෙනකොට ඒකට යන්න පුලුවන් හොයන්නේ නැතිව

    පරණ පුරුද්දනේ බං.. හැම ලබ්බම දාන්නෙ ටෝක් සෙක්ෂන් එකේ..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඕකෙද වෙන එකකද මන්දා මං දවසක් ආවා.. කෙල්ලෙක්ගෙ නමින් කවුදෝ ආවා.. චැට් කරකර හිටපු උනුත් අමතක උනා හිටපු උන්ට..:rofl:

    එල එල මං එන්නං මචං නිවාඩු පාඩුවෙ..:love:

    :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    :) lankawe hati ban :rofl:

    :lol::lol:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ..

    පරණ පුරුද්දනේ බං.. හැම ලබ්බම දාන්නෙ ටෝක් සෙක්ෂන් එකේ..

    මේකේ මොඩරෙටර්ලා එහෙම වැරැද්දක් උනොත් හෙල්ප් කරන්නේ නැද්ද බන්? පෙන්නනතුරුම ඉන්නවද?
    මේ ත්‍රෙඩ් එක ඊයෙ ඉඳන් නිව් පෝස්ට් වල මුල් ටිකේ තිබ්බා..
    චැට් සෙක්ශන් එකට මාරු කරලා දීල නෑනේ.

    ඉල්ලීමක් කරලා මාරු කරවගන්නත් කවුද මොඩරේටර්ලා කියලා හෝම් පෙජ් එකේ වත් කොහෙවත් ලියලත් නෑ:no:
     
    sumal_jayaranga

    Well-known member
  • Apr 25, 2008
    1,039
    134
    63

    මේකේ මොඩරෙටර්ලා එහෙම වැරැද්දක් උනොත් හෙල්ප් කරන්නේ නැද්ද බන්? පෙන්නනතුරුම ඉන්නවද?
    මේ ත්‍රෙඩ් එක ඊයෙ ඉඳන් නිව් පෝස්ට් වල මුල් ටිකේ තිබ්බා..
    චැට් සෙක්ශන් එකට මාරු කරලා දීල නෑනේ.

    ඉල්ලීමක් කරලා මාරු කරවගන්නත් කවුද මොඩරේටර්ලා කියලා හෝම් පෙජ් එකේ වත් කොහෙවත් ලියලත් නෑ:no:

    mod kenekta ta hari adminta hari bannoth witharai ban enne
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මේකේ මොඩරෙටර්ලා එහෙම වැරැද්දක් උනොත් හෙල්ප් කරන්නේ නැද්ද බන්? පෙන්නනතුරුම ඉන්නවද?
    මේ ත්‍රෙඩ් එක ඊයෙ ඉඳන් නිව් පෝස්ට් වල මුල් ටිකේ තිබ්බා..
    චැට් සෙක්ශන් එකට මාරු කරලා දීල නෑනේ.

    ඉල්ලීමක් කරලා මාරු කරවගන්නත් කවුද මොඩරේටර්ලා කියලා හෝම් පෙජ් එකේ වත් කොහෙවත් ලියලත් නෑ:no:
    ටින් ටින්ට හෝ ජි.ටි අයියට පි.ඇම් දැම්මනම් සුටුස් ගාලා මාරු කරයි :baffled:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ටින් ටින්ට හෝ ජි.ටි අයියට පි.ඇම් දැම්මනම් සුටුස් ගාලා මාරු කරයි :baffled:

    කලින් ත්‍රෙඩ් එකකත් කිව්වා. හැබැයි ඒ වෙලාවේ තිබුනු ස්මයිලි එක්ක මම නම් ඒ අයව හොයන්න මහන්සි උනේ නෑ..
    අන්දනවා වත්ද හිතුනා බොරු කියලා :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මේකේ මොඩරෙටර්ලා එහෙම වැරැද්දක් උනොත් හෙල්ප් කරන්නේ නැද්ද බන්? පෙන්නනතුරුම ඉන්නවද?
    මේ ත්‍රෙඩ් එක ඊයෙ ඉඳන් නිව් පෝස්ට් වල මුල් ටිකේ තිබ්බා..
    චැට් සෙක්ශන් එකට මාරු කරලා දීල නෑනේ.

    ඉල්ලීමක් කරලා මාරු කරවගන්නත් කවුද මොඩරේටර්ලා කියලා හෝම් පෙජ් එකේ වත් කොහෙවත් ලියලත් නෑ:no:

    කිව්වොත් විතරයි බං මාරු කරන්නෙ.. TinTin123 කියල මොඩ් කෙනෙක් ඉන්නවා.. ඌ තමා ඉතිං Visible දාලා ඉන්න මොඩ්.. අනිත් අය නම් Invisible විදියට දාලා ඉන්නෙ.. මේක මාරු කරන්නෙ නැත්තෙ අපේ උන් ඉස්සර ඉදන් චැට් ත්‍රේඩ් දැම්මා ටෝක් සෙක්ෂන් එකෙත්.. ඒකයි.. හැබැයි කිව්වොත් චැට් එකට මාරුවක් දාලා දෙයි..

    http://www.elakiri.com/forum/member.php?u=95387
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මේකත් චැට් සෙක්ෂන් එකට දාන් එන්න ..අලුත් එකයි පරණ එකයි රේස් යන්න පුළුවන් ;)

    ඒ කිව්වේ?
    මෙයාල පරණ අයව ගෙන්වන නිසා අලුත් අයට අලුත් චැට් එකක් පටන්ගත්තද?

    ඉරිසියාවනේ :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඒ කිව්වේ?
    මෙයාල පරණ අයව ගෙන්වන නිසා අලුත් අයට අලුත් චැට් එකක් පටන්ගත්තද?

    ඉරිසියාවනේ :P
    හපොයි අපි චැට් කරන්නේ මාර්තු ඉදන්..මේ වෙද්දී නුල් 8ක් ඉවරයි ..ලගදීම 9 වෙනි එක පටන් ගන්නවා :baffled::baffled: