ගූගල් සර්ච් රිසාල්ට් වලින් එන පික් නම් දැම්මට කමක් නෑ.. ඒත් ෆේස්බුක් වගේ ඒව වල තියෙන එව්වා දාන්නෙපා බං.. ගොඩක් කෙල්ලො මෝඩකමට, නොදැනුවත්කමට ඕවා දානවා.. ඔය දැන්කාලෙ ෆේස්බුක් එන උන්ට මහ ලොකු දැනුමක් නෑ ස්මාට් ෆෝන් එකක් ගනිපු ගමන් එකවුන්ට් එකක් හදාගන්නවා.. ඒකෙන් වෙන නරක පැත්ත උන් දන්නෑ.. එහෙම උන්ගෙ...