LazyLizard Sep 17, 2017 ඔව් බන් උන්ට ඕනේ අපේ අවධානෙ අරන් වලියක් ඇදගන්න. ඒක නොකර ගණන් නොගෙන දැක්කේ නෑ වගේ හිටියම හරි
lpwicrama Aug 25, 2017 එන්න සංවාද මණ්ඩපය (8) - අලුත් නූලට http://www.elakiri.com/forum/showthread.php?t=1813069
crazybuddy Aug 20, 2017 කොල්ලා මොකෝ වෙන්නෙ.. එන්න හිතෙන්නෑ බං උත්ත.. පරණ උන් එන්නෑනේ.. මං ආවම උන් නෑ.. උන් එද්දි මං නෑ..