ජාතික ශෝක දිනයක් වන ඊයේ දිනයේ ඇදිරිනීතිය තිබියදී පුත්තලම මන්නාරම මාර්ගයේ 4 කණුව මාර්ගය අසළ මත්ද්‍රව්‍ය පානය කරමින්, ගායනා කරමින් සිටි මුස්ලිම් ජාතිකයන් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
ඔවුන් සතුව තිබී ගංජා ග‍්‍රෑම් 12ක්, ඩෝලයක්, පිහි දෙකක්...