1. laknath123

    RIP ~ Sasliit ~

    :(:(:(:(
  2. laknath123

    The Meme Thread - Part 3

    ඒක ඇත්ත :rofl:
  3. laknath123

    The Meme Thread - Part 3

  4. laknath123

    යාලුවොන්ට සල්ලි දීපු අයගෙ Experience

    මචංලා පුළුවන් කෙනෙක් 10 ක් දීපල්ලා..:baffled:.ලොකු උදව්වක්.:cool:.අනිවා ලබන මාසේ පඩි ගත්තහම පියවනවා:lol:
  5. laknath123

    RIP ~ Sasliit ~

    මම වැඩිය FB යන්නේ නෑ බං.. ලඟදී ලොග් වුනාම දැක්කේ... නැතිවෙන්න ටික දවසකට උඩදි සසා මැසේජ් එකක් දාලා... ප්‍රිති වෙසක් එකක්.. අයියෝ බං
  6. laknath123

    ගුරුගෙදර බලය පොහොට්ටුවට!

    හැමෝගෙම වගේ මාසෙකට රු 700 ක් විතර පඩියෙන් කැපෙනවා...ගුරුවරු ලක්ෂ කීයක් ඉන්නවද ?:baffled: ඉතුරුම් විදියට.. තව අධ්‍යයක්ෂ මණ්ඩලය විසින් ආයෝජනය කරනවා... නිවාඩු නිකේතන තියෙනවා.. ලැබෙන එව්වගෙන් වියදම් කරන්නේ ටිකයි...:yes: https://www.edcs.lk/
  7. laknath123

    ගුරුගෙදර බලය පොහොට්ටුවට!

    කෝටි ප්‍රෙකා්ටි ගණන් මුදල් තියෙන ගුරුවරුන්ගේ බැංකුව..මේක සමුපකාර සමිතියක්...දේශපාඤයෝ මේක ගුරුවරු වෙනුවෙන් පාලනය කරනවා සල්ලි හන්දම :eek:
  8. laknath123

    ගුරුගෙදර බලය පොහොට්ටුවට!

    කලින් ජවිපේ කෑවා.:lol:... දැන් පොහොට්වේ එවනු උඩ දාගෙන කාවි :growl: අයියෝ :dull:
  9. laknath123

    බය්යියන්ට චන්ද ප්‍රතිපල

    නෑ තිබ්බා... ගුරුවරුන්ගේ සමූපාකාර සමිතියේ ඡන්දය තිබ්බා සෙනසුරාදා...ඒක පාලනය කරන්නේ දේශපාලන පක්ෂ :lol:
  10. laknath123

    බය්යියන්ට චන්ද ප්‍රතිපල

    අධ්‍යාපන සමුපකාරේ ඡන්දෙ තිබ්බා බං.... ඒක ඔය:lol:
  11. laknath123

    වෝකලිස්ට් කෙනෙක් සොයමි

    Thilina Amarasena :cool:

    No contents