ඔන්න මම ඔයලාට කියල දෙන්න යන්නේ කොහොමද ඔන්ල්යින් "command & conquer generals" play කරන්නේ කියලා.
czBqobfSHL0
ඉස්සෙල්ලම මෙන්න මේ ගේම් එක ඩොව්න්ලෝඩ් කරගන්න.
From Rapidshare 200MB
මෙන්නම මේකෙ තියෙනවා ඇතුලෙ Setup.bat එක අන්න ඒක ඩබ්ල් ක්ලික් කරාම එට්‍රක්ට් වෙනවා.
(compress කරපු සීන්...