ඔන්න මම ඔයලාට කියල දෙන්න යන්නේ කොහොමද ඔන්ල්යින් "command & conquer generals" play කරන්නේ කියලා.
ඉස්සෙල්ලම මෙන්න මේ ගේම් එක ඩොව්න්ලෝඩ් කරගන්න.
From Rapidshare 200MB
මෙන්නම මේකෙ තියෙනවා ඇතුලෙ Setup.bat එක අන්න ඒක ඩබ්ල් ක්ලික් කරාම එට්‍රක්ට් වෙනවා.
(compress කරපු සීන් එක දන්නවනේ) දැන් එක ටිකක් වෙල යන කොට මෙන්න මේ එරර් එක එනවා ගනන් ගන්න එපා. එක ක්ළෝස් කරන්න.
දැන් ගේම් එක ඔන් කරන්න බඩු එනවා. ගින්දර වගේ.
දැන් අපි බලමු කොහොම්ද ඔන්ලඉන් ප්ලයඉ කරන්නේ කියලා.
1.එකට ඔයා Game ranger app එක ඩ්ල් කරගන්න . මෙන්න ලින්ක් එක
http://www.gameranger.com/
එකෙ ජොඉන් වෙලා email සෙරම confirm කරගෙන signing wenna.
සමහර වෙලාවට රවුටරේ firewall එර්ර් එනවා. එකට ර්වුටරේ පෝට් එක ෆෝව්ඩ් කරන්න (UDP) 16000. වැඩෙ හරි
අවුලක් වෙන්නෙ නෑ Utorrent පොඩ්ට් මකන්නේ නැතුව එක විටරක් දාන්න. ( error awoth)
දෙන්නෙක් හරි ඔනතරමක එක්නෙක් ගේ ෆාස්ට් නෙට් එක්ක තිබ්බොත් පට්ට ෆාස්ට්.
ඔච්චරයි ඊට පස්සෙ ඔයලගේ යලුවො දෙන්නෙක් මෙ මම දාපු ගේම් එක ඩල වැඩෙ කරොත් එලටම වැඩ කරනවා.
මම මේ දැන් යලුවෙක් එක්ක මේ වැඩෙ ටෙස්ට් කරා. ( දෙන්නගෙම තියෙන්නෙ slt)
ගේම් එක හොස්ට් කරන්න දුන්නේ ම 4MB එක්කෙනාට. මගෙ තියෙන්නෙ නොර්මල් 512 එකනේ
එන කෙනෙක් ප්ලය් කරමු මම වෙලව කියන්නම් ඔයගෙත් තියෙනවනම් අපිටත් කියන්න.
සරයිනේ වැඩෙ.
මෙන්න මේකත් එල මෙකත් ලැබුනොත් දාන්නම්. මේකෙ ගොඩක් weapons තියෙනවා.
රෙප් එකක් දෙන්න අමතක කරන්න එපා

Last edited:
තව මාස ඉවර වෙන්න දවස තුනකුත් තියෙනවා ,කෝකටත් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා