1. Kumara456

    මාව බලන්න කෙනෙක් එනවා..

    ඔයා මේ ඇත්ත කතාවක්ද කියන්නෙ...? එන එකත් එක්ක ෆ්‍රෙන්ඩ්ලි කතා බහ කරන්න. ලැජ්ජ වෙන්න එපා. කියන්න තාම බදින්න අදහසක් නැහැ කියල. ඊට පස්සෙ පොර පුලුවන්නන් ඔයාගෙ හිත වෙනස් කරයි. නැත්නන් වෙන අතක් බලාගනියි..
  2. Kumara456

    මාව බලන්න කෙනෙක් එනවා..

    කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලල නැහැ...:yes::yes:
  3. Kumara456

    මාව බලන්න කෙනෙක් එනවා..

    :eek::eek::sorry::sorry:
  4. Kumara456

    මාව බලන්න කෙනෙක් එනවා..

    ඒක හොදයි. නැත්නන් වැරදිලාවත් බැන්දොත් ඒ කෙල්ලට මූදෙ පනින්න වෙන්නෙ:baffled::baffled:
  5. Kumara456

    මාව බලන්න කෙනෙක් එනවා..

    :baffled::baffled::baffled:
  6. Kumara456

    ජනපතිගේ ට්විටර් ප්‍රකාශයට උත්තර දුන් බීබ

    ජනපතිගේ මෙම ප්‍රකාශය කිසියම් අයෙකු ට්විටර් හැක්කර සිදු කර ඇති බවත් නෙදකින්.....
  7. Kumara456

    මාව බලන්න කෙනෙක් එනවා..

    :baffled::baffled::baffled:
  8. Kumara456

    මාව බලන්න කෙනෙක් එනවා..

    බලමු බලමු...
  9. Kumara456

    මාව බලන්න කෙනෙක් එනවා..

    හම්මෝ.. කෙල්ලෙක් නෑන කෙනෙක්ගෙ ලස්සනක් කිව්ව ඇහුවමයි..:rolleyes::rolleyes:
  10. Kumara456

    මාව බලන්න කෙනෙක් එනවා..

    කලු උනත් දැකුම්කලුයිනෙ බන්..
  11. Kumara456

    මාව බලන්න කෙනෙක් එනවා..

    :baffled::baffled::baffled: අපි ඉටිම් හොයල බලල උදව්වක් කරන්න පුලුවන්නන් කොරන්න එපැයි අපේ අයට..:baffled:
  12. Kumara456

    මාව බලන්න කෙනෙක් එනවා..

    :baffled::baffled: තව පොඩ්ඩෙන් මළ කෙළියයි.. :baffled::baffled:
  13. Kumara456

    මාව බලන්න කෙනෙක් එනවා..

    :baffled::baffled::baffled: මදන විසේ නෙ බන්...:baffled::baffled:
  14. Kumara456

    මාව බලන්න කෙනෙක් එනවා..

    ඒ දැරිවිගෙ පෙනුමත් හැඩයි.වරදක් නැහැ. අනික ඔය ඒ අහවල් ස්කෝලෙ ගිය කෙල්ලෙක් කියල කියන්නම බැහැ. අපි ඒ කාලෙ ඒ ඒරියා එකේ එකම පිරිමි ස්කෝලෙ හිටිය කොල්ලො විදිහට ඔය ස්කෝලෙ දැරිවියන්ට තමයි ලයින් දැම්මෙ. හම්මේ.. ඒ කාලෙනන් ඒ ඉස්කෝලෙ උන්ට විසේ..... අර ඔයා කිව්ව වගේ මදන විසේ..
  15. Kumara456

    මාව බලන්න කෙනෙක් එනවා..

    එහෙමනන් මගුලකුත් බලෙන් වගේ කරල දෙන්න එපා. ඒක ඒ දෙන්නටම කරන අවැඩක්.. බැන්දට පස්සෙත් උඹට ඕනි මගුලක් කරගනින් කියල ඉදී පිළිමයක් වගේ.. අරූට එපා වෙයි.. කැමැත්තක් නැත්නන් බලෙන් කරල දෙන්න එපා.. උවමනාව එනකල් ඒ ළමයට කාලෙ දෙන්න..
  16. Kumara456

    මාව බලන්න කෙනෙක් එනවා..

    එෆ් බී එකේ පොඩ්ඩක් හොට් පික් එකක් දාලා, රිලේෂන්ෂිප් - සිංගල් දාලා, දවසට සෙල්පි 2,3 දාලා, හැමෝම එක්ක ෆිට් එකේ කතා බහ කරල මාසයක් දෙකක් ඉන්න කියන්න.. (කොල්ලො කියන්නේ අමුතුම ජීවී කොට්ටාශයක් කියල හිතන් ඉන්න එක වෙනස් කරගන්න කියන්න)
  17. Kumara456

    මාව බලන්න කෙනෙක් එනවා..

    ඇයි එහෙනන් නොදන්න අහවල් ඒවා කියවන්නෙ?:growl::growl::growl:
  18. Kumara456

    මාව බලන්න කෙනෙක් එනවා..

    හැබැයි දන්න කියන එකෙක් හොදයි නේද පත්තරේ නොදන්න යකෙක්ට වඩා..
  19. Kumara456

    මාව බලන්න කෙනෙක් එනවා..

    ඔයා දන්නවද මදන විසේ කියන්නෙ මොකක්ද කියල? මම ඔයා දාපු දෙයක වැරැද්දක් දැකල ඒක කිව්ව විතරයි.. අනේ මට ඔය මදන විසේ පොඩ්ඩක් පැහැදිළි කරල දෙන්නකො..:baffled:
  20. Kumara456

    මාව බලන්න කෙනෙක් එනවා..

    මොනවද හොයන දේවල් ? (යාන වාහන / ගෙවල් දොරවල් / උපාධි / ජොබ්)

    No contents