මම කිව්ව පාර හොදයි. කාර් එකක යන්න පුලුවන්. ටික දුරක් නැතුව අනිත් ඔක්කොම කාපට් පාර.
දෙපැත්තෙම ගොඩක් වෙලාවට කැලෑවල්.. බලන්න දේවල් තියෙනවා. හැබැයි පාර ටිකක් විතර පාලුයි.. වාහන අඩුයි.. ගෙවල් දොරවල් අඩුයි..නිදහසේ යන්න තියෙන්නෙ. හෙළවල්, වංගු, ප්රපාත නැහැ..
අර බන්ඩාරවෙලට ගිහින් යන එකනන් වැඩක්ම නැහැ...