මම අහවල් එකකටද? එහෙම කිය කියා ඔයාලම ඔයාලගෙ හිත් සතුටු කරගන්න..
මමතවම මේ බලගෙන ඉන්නේ කෝ කියලා අර මුස්ලිම්ලට ඇටැක් කරන්න කියාගෙන ආයිත් කලු ජූලියක් අතිකොරන්න කියාගෙන හදන්න ගිය "මහා බෞද්ධ සමයම" ඒක පටන් ගන්න කලින්ම එවරයිනේ.. අනී උයාලා අවිහින්සාවාදීන් පටන් ගන්නකෝ.. අපි බිත්තර කටු හොයන්නේ මේ හැංගෙන්නට...