ඔව් සමහර විට එයාට ලංකාවෙ බුදු දහමට වෙන අසාධාරනය බලන් ඉන්න බැරිකොට මේ වැඩේට අත ගහන්නඇති... නැහැ කියන්නෙම නැහැ අපි..
නමුත් එයාම ත්‍රෙඩ් එකෙ මුල් කොටසෙම කියල තියෙනවා වෙන ආගම්වල වැරදි අපි පෙන්නල ඒව හදන්න ඕනෙ" කියලා... ඒ කොටසට විරුද්දව තමා මම කතා කරන්න ගත්තේ... :yes::yes::yes::yes:
එයාට අපෙනුත් යම්...