තමා අතින් කැපූ වලක හිර උනාද හිමි වටරැක!
විකෘති කරන ලද සංසිද්ධි නොසලකා හරිමින් හෝ ඒවාට නිදැල්ලේ පැවැතීමට ඉඩදීම නිසා, ශ්‍රී ලංකාව වාර ගණනාවක් බැට කා තිබේ. මිථ්‍යාවට පිළිතුරු නොදී "ඇත්ත ඕක නෙමෙයිනේ... ඒක කවුරුත් දන්නවානේ..." යන තැන සිට ප්‍රශ්න දෙස බැලීමේ ජාතික...