Ubuntu වලට Dongle එකක් Connect කිරීම
Ubuntu වලට Dongle එකක් Connect කිරීම
මේ කියන්න හදන්නේ 3G phone එකකින් එහෙමත් නැත්නම් Dongle එකකින් software එකක් use කරන්නෙ නැතුව Ubuntu හරහා අන්තර්ජාලයට එකතු වෙන විදියක් ගැන. මේක හරිම සරල ක්රමයක්. ඒ වගේම මේක ගොඩක් දෙනා දැනටම භාවිතා කරන ක්රමයක්. දන්නෙ නැති...