debate !!!

විද්‍යාවේ දියුණ&

  • ඔව්

    Votes: 3 33.3%
  • නෑ

    Votes: 6 66.7%

  • Total voters
    9

yazara

Member
Jul 10, 2008
799
3
0
32
here and there
Yaluwane...
Api punchi wiwadayak thiyamu..

යෝජක - විද්‍යාවේ දියුණුව මිනිසා බුදු දහමෙන් ඈත් කරයි
ප්‍රතියෝජක - විද්‍යාවේ දියුණුව මිනිසා බුදු දහමෙන් ඈත් නොකරයි
Isselama oyalage adahasata anuwa poll eke vote karala
Mathrukawe yojakayek hari prathiyojakayek hari wela oyalage ideas nuth post karalama yanna
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම බෞද්ධයෙක් උනාට බුද්ධාගම ගැනවත් degree එකක් කලාට විද්‍යාව ගැනවත් ගැඹුරින් හදාරලා නෑ.. ඒ උනාට දන්න විදියට sup එකක් දෙන්නම්.
    :D:D:D
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    මම බෞද්ධයෙක් උනාට බුද්ධාගම ගැනවත් degree එකක් කලාට විද්‍යාව ගැනවත් ගැඹුරින් හදාරලා නෑ.. ඒ උනාට දන්න විදියට sup එකක් දෙන්නම්.
    :D:D:D

    varthamaana vidhyaave dhiyunuva nisaa sidhuvu samaaja parihaaniyata umba hondha udhaa haranayak:lol:
     
    Last edited:

    rskkelum

    Member
    Oct 22, 2009
    302
    16
    0
    මමත් බෞද්ධයෙක් උනාට බුද්ධාගම ගැන ගැඹුරින් හදාරලා නෑ..ඒත් මම දන්නා විදියට විද්‍යාවෙන් විනය හැදෙනවා කියල බුද්ධාගමේ කියල තියෙනවා...නේ?
     

    yazara

    Member
    Jul 10, 2008
    799
    3
    0
    32
    here and there
    man dakina widiyata nam widyawe diyunuwa minisa budu dahamen ath karanawa... mokada widyawe diyunuwa kiyanne thakshanayea diyunuwa...Thankshanyea diyunuwath samage karamiikaranaya sidda wenawa..Ethakota athiwena jiwana aragalaya nisa tharagakarithwaya athi wenawa...Me tharagakarithwaya nisa samajayen budu dahama ath wela...
    open to debate :rolleyes::rolleyes::rolleyes: