1. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ලොවෙත් බිසී වගක් දැක්කා. දැන වැඩේ ඉවරයිද?
  2. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ඔව් මචන්. අද ඔෆිස් එකේ ඉන්න එක මහම අමාරු වැඩක්. කලින් ආව. කලින් යන්න ඕන. මම ගෙදර එන දාට හෙනම කලින් එයාපෝට් එකට එනව. එතකොට දැනෙන්නෙ ඉක්මනට එනව වගේ.ගමන පිටත් වෙලානෙ.
  3. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    කීවත් වගේ. මටත් හරියාකාරයකට චිත්‍රයක් ඇදගන්න නම් බෑ. සංගීතය, සාහිත්‍ය දේක තම ගෙදරිනුත් ලැබුනෙ. පොඩි කාලේ කියවන්න බැරි කාලෙ ඉදන්ම තාත්ත කතන්දර පොත් කියෙව්වා. පුංචි පත්තරේ චිත්‍ර කතා කියෙව්වා. තාත්ත කියෙව්වට පස්සෙ මම මට කියවන්න පුලුවන් වගේ අම්මට කතාව කියනවලු පත්තරේ බලාගෙන. කොහොම හරි ස්කෝල් යනකොට...
  4. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    තමන් ආසාවෙන් කරන දෙයක තදින්ම කාර්යබහුල වීම හිතේ ප්‍රශ්න වලට හොද විසදුමක්. කොයින් කොහොම හරි අය්යන්ඩි නැවත යථා තත්වයට ආපු එක ගැන සතුටු වෙනව.
  5. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    තාම මාස පහයි. දැන් බඩගානව, ඉදගන්නව එහෙම කරනව. තව පැය කීපයයි... :love::love:
  6. amilabanuka

    Nokia Android Nougat Smartphones Comes With Snapdragon 820,2K Displays

    microsoft scene eke na neda? HMD eken design rights tika gatta. FIH eken manufacturing tika gatta. microsoft la acqusition eka write off kara ne wade padu hinda. dan wade thiyene HMD, FIH and Nokia athe.
  7. amilabanuka

    වාහන හින්ද කාපු කටු ...2

    diesal wala neda. petrol wala eeta wada puluwan macho. api ekak 8 years wage diwwa
  8. amilabanuka

    brand 2ka ram ghala tibbta aulk ndda bn

    dekema clocks samana nam awulak na. ehema naththath wada karanna ona. godak welawata fast ram eka underclock wela wada karai. eth sure karannma ba eka.
  9. amilabanuka

    ආගමේ උපත සෙවීම ( පළමු කොටස )

    ithuru tikath dapan yako. bageta dala inne nathuwa...
  10. amilabanuka

    Galle to Kandy

    ara udin kiyapu paara thama hodama.
  11. amilabanuka

    Galle to Kandy

    kadawatha idan kandy walatama ubata paya 4,5 yai. eeta wada ara kiyapu paara hodai. traffic na wadiya. nidahase yanna puluwan.
  12. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    අති සාර්ථක ලෙස පැරිසා විසින් රන්ගුවා ලිංගත කරන ලදී.. අන්න මල්කවියත් මලකඩ කාල
  13. amilabanuka

    30,000

    අඩේ... සුභ පැතුම් කෝච්චි පෙරේරා මාමි... කරන කියන හැම වැඩක්ම සාර්ථක වේවා කියල ඉත සිතින් ප්‍රර්තනා කරනවා.
  14. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    එසේය එසේය. නුඹලා තරම් චතුර නොවුවත් යන්තම් පන සරි කරගනුවහී මේ හෙලබස දැනුම සෑහේ..
  15. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    නහී නහී.. එසේ බෝ කර නොගනිමි. මේ පුඟුලන්ගේ ගැටලුව සොයා බැලිය යුතු වේමැ.
  16. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    methana unta mokak welaada??? :eek::eek::eek::eek:
  17. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    Good morning kukulaniii...
  18. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    අර මොකෝ... මැරෙන එක ලේසි.. ඒත් එහෙම කරන එක හරිද?

    No contents