බුර්කාව ඇඳීමට විද්‍යාත්මක හේතූ
බලන්න වටින Video එකක්. මුස්ලිම් විද්වතෙක් බුර්කාව ඇඳීමට විද්‍යාත්මක හේතු පර්යේෂණ ප්‍රතිපල සාක්ෂි සහිතවම ඉදිරිපත් කරනවා. දෙරණ නාලිකාවේ විකාශය වූ අලුත් පාර්ලිමේන්තුව වැඩ සටහනේ. මොනවා වුනත් මුස්ලිම් අය මේ වගේ විද්‍යාත්මක කරුණු වෙත නැඹුරු වෙන එක හොඳ දෙයක් කියලා...