සිරාවටම බන්. සාමාන්‍ය මධ්‍යම පන්තියේ පවුල් බර තියෙන පුද්ගලයෙක්ට මාසෙකට ලක්ෂෙකට එහා වියදම් යනවා බන්. කීයක් දේවල් කරන්නද. අම්මලා තාත්තලාට සලකන්න, ගෙවල් හදන්න, වාහන නඩත්තු කරන්න, පොඩි එවුන් ඉස්කෝලේ යවන්න, කීයක් හරි ඉතුරු කර ගන්න, ඉඳලා හිටලා හරි tour එකක් යන්න, මගුල් ගෙවල් වල යන්න, පින් අතේ වැඩ...