1. Gccamila

    ඇයි බන් මේම!!!

    Ali එකෙත් පොඩ්ඩක් බලන්න. එකේ සමහරක් අයිටම් වලට අපිට කැමති Shipping Services තෝර ගන්න පුලුවන්. එතකොට තව ටිකක් ගාන එහාමෙහා කරගන්න පුලුවන් වෙයි
  2. Gccamila

    Laptop battery

    MC එකේ බලාන් මචං
  3. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පව් යකෝ.. :lol::lol::lol::lol::lol:
  4. Gccamila

    සැපතිල්ලා පළතුරු

    අඩේ මම මේවා කාලා නෑනේ බං. කාලා බලන්න ඕන
  5. Gccamila

    kello

  6. Gccamila

    SLT Bill eka kiyada?

    පුලුවන් හැම ක්‍රෙම්කින්ම සල්ලි කපන්න තමයි බං බලන්නේ. ඒක නිසා හොද කල්පනාවෙන් ඉන්න ඕන
  7. Gccamila

    මගේ අලුත් ම බිස්නස් අයිඩියා එක

    මල්බෙරි අයිඩියා අංක -03
  8. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔය හදලා තියෙන්නේ මැප් එක සුපිරියටම රෝද හතරක් ගත්තත් මටනම් බයික් පිස්සුව / ආසාව නැතුව යන්නේ නෑ බං..
  9. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    උබ කිව්ව කතාව ඇත්ත බං දුකයි බං තාත්තා ගැන :(:(:(:(
  10. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    නොවැම්බර් 3 පෝය දාට දාගෙන තියෙන්නේ මචං. වට්ස්ඇප් ගෘප් එකට ඇඩ් වෙයන්..
  11. Gccamila

    Cheap Chinese Tablet Dies During Unboxing- Do Not Buy

    හෙයි ගායිස්. හයි දූං...හයි දූං... :lol::lol::lol::lol::lol:
  12. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එළ එළ මචං. DOT3 දාන ඒව්වට DOT4 දැම්මයි කියලා අවුලක් වෙන්නෙ නෑනේ නේද බං..
  13. Gccamila

    මිලේනියම් city

    BUMP
  14. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    DOT 3 එකෙයි 4 එකෙයි වෙනස මොකද්ද බං...?
  15. Gccamila

    God's New Headphones!

    මූ දෙයියෙක්නේ යකෝ.. උබලට කොයින්ද ඕවා :lol::lol::lol::lol::lol:
  16. Gccamila

    උබලට ගොඩ යන්න මා වැඩක් ගෙනාව..

    මූ මේ ආතල් එකක් දෙන්නෙ බං.. උබලා කුලප්පු වෙන්න එපා
  17. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හම්මට ඕවා නම් සාමාන්‍ය කඩවල් වල නැතුව ඇති මචං.තිබ්බත් බර ගානක් ඇති පොඩ්ඩක් ඔය සර්විස් කරන තැනකට ගිහින් නිකමට අහලා බලහන් ගලවපු ඒවා ඇති උන් ලග..
  18. Gccamila

    මෙයාව දන්නවද? මතකද?

    Film එකක්ද බං..

    No contents