ඇයි බන් මේම!!!

HYRIX

Junior member
  • Nov 15, 2012
    69
    2
    8
    Gaming PC එකක් ගහන්න සල්ලි නැති නිසා Used XBOX One එකක් ගන්න හැදුව ebay එකෙන්.

    25,000 ක XBOX එකට Shipping + Import charge එක 15,000 ක් එනව බන්.

    හොයල හොයල අඩුම Shipping cost එක ($30) තියෙන එක ගන්න හැදුවේ. Checkout එකට ගිහින් බලද්දි Import charge එකකුත් ගහල.

    ඇයි බන් මේම !! :(

    මෙච්චර ලොකු additional cost එකක් නොයා මේකක් ගන්න විදිහක් ඇත්තෙම නැද්ද ?? :(:(:(:(
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Ali එකෙත් පොඩ්ඩක් බලන්න. එකේ සමහරක් අයිටම් වලට අපිට කැමති Shipping Services තෝර ගන්න පුලුවන්. එතකොට තව ටිකක් ගාන එහාමෙහා කරගන්න පුලුවන් වෙයි​
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඉතින් බන් වොරන්ටිත් එක්ක ලංකාවේ ගන්න තියනවා නේද 50 කට වගේ?
    PS4 - 1Tb 50කට කිට්ටු ගානක් ද කොහෙද.. :oo: