1. RePost බුවා

    ඉතින් ඉතින් ආච්චියෙ.....

    ඉතින් ඉතින් ආච්චියෙ.....
  2. RePost බුවා

    ආලෝ, කැන් ඇයි ස්පික් ටො කිබුල් තඩියා පිළිස්,,,,

    ආලෝ, කැන් ඇයි ස්පික් ටො කිබුල් තඩියා පිළිස්,,,,
  3. RePost බුවා

    අනිවා, මාර මාර්කට එකක් තියෙන්නේ

    අනිවා, මාර මාර්කට එකක් තියෙන්නේ
  4. RePost බුවා

    වැඩක් නැ බන්, දැන් කරන එක පට්ටම ලාබයි, කිසි කේස් එකකුත් නැ, පොඩියට අක්කර 40ක විතර ඉඩමක් අරන්...

    වැඩක් නැ බන්, දැන් කරන එක පට්ටම ලාබයි, කිසි කේස් එකකුත් නැ, පොඩියට අක්කර 40ක විතර ඉඩමක් අරන්, එකේ අක්කරයක් විතර ඉරිගු යයා මැද්දේ ගංජා ටිකක් වවාගෙන ඉන්නවා.. කෝකටත් කියල වටේට දුම්කොළ, තල, ටිකකුත් වගා කරලා තියෙනවා,,,
  5. RePost බුවා

    පර්ස් එක නැති උනාද ?

    ජයවේවා.. සැහෙන්න වටිනවා.. එල එල.....
  6. RePost බුවා

    කොහොමද ලොකුවුනේ ... වැඩිහිටියන්ට පමණයි ...

    වෙලාවට ටිකක් කලින් ඉපදුනේ, නැත්නම් ළමා කාලයක් නැති වෙනවා... මේ ලදී දැක්කා අපි අර හාෆ් ලෙදර් කියපු, රතු පාටයි, නිල් පාටයි පෙප්සි වගේ බොලේ, එකෙන් cricket ගහද්දි දමල ගහද්දි වැදුණු ඒවා මතක් වෙලා හිනාවකුත් ගියා... අද කාලේ උන් පවු බන්....
  7. RePost බුවා

    මල්බෙරියගෙ සොප් එක හරිය....

    උබ නම් අමුතුම එකෙක් බන්, එල එල, කරදරේ වැටුනොත් අමතන්නම්. හැබැයි අමතන්න වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා.... ජයවේවා....
  8. RePost බුවා

    ෂාහ්, අන්න මරු ජොබ් එක,, අපි කාලයක් පෙරුවා, දැන් නම් ඇත ඇරියා..

    ෂාහ්, අන්න මරු ජොබ් එක,, අපි කාලයක් පෙරුවා, දැන් නම් ඇත ඇරියා..
  9. RePost බුවා

    ආලෝ, අගිලින් ආච්චි අම්මා ඉන්නවද?

    ආලෝ, අගිලින් ආච්චි අම්මා ඉන්නවද?
  10. RePost බුවා

    alo.....

    alo.....
  11. RePost බුවා

    What 35 'Game Of Thrones' Characters Looked Like When They Were Young

    තැන්කු වේවා බෙදා ගත්තට. එල එල. රේප්. ලස්සන බටෝන් එක..
  12. RePost බුවා

    බංගලිදේශයේ පේර නෙලමු - ඡායාරූප සමඟ.

    අප්පේ ගණන් ගන්න එපා බන්, ඔවද වෙන්නේ මේකේ.. ඕව හිතන්න එපා, කොහොමත් ඔය කපන උන්ගේ පවර් එක 1යි, 2යි, 3යි, උපරිම 4යි... ඒ වනුවට තොගයක් එවලා ඇති,,,
  13. RePost බුවා

    ආඅ මලයා....

    ආඅ මලයා....
  14. RePost බුවා

    ඔහේ ඉන්නවා බන්, එහෙමයි කියලා තමා degree certificate එකේ නම් තියෙන්නේ

    ඔහේ ඉන්නවා බන්, එහෙමයි කියලා තමා degree certificate එකේ නම් තියෙන්නේ
  15. RePost බුවා

    බංගලිදේශයේ පේර නෙලමු - ඡායාරූප සමඟ.

    අනේ මම නම් නෙවෙයි මචන් කැපුවේ,,, මම උබට කලින්ම එව්වා...
  16. RePost බුවා

    හ්ම්ම්ම්ම්ම්ම්.... :ඩ :ඩ :ඩ :ඩ

    හ්ම්ම්ම්ම්ම්ම්.... :ඩ :ඩ :ඩ :ඩ
  17. RePost බුවා

    මල්බෙරියගෙ සොප් එක හරිය....

    සැහෙන දවසක් තිස්සේ හොරෙන් හොරෙන් ත්‍රෙඩ් එක බලනවා, උබේ කටේ හැටි දැක්කම මොකුත් කියන්නත් බයියි, එත් මේකේ තියෙන ආතල් දැක්කම නොකියා ඉන්නත් බැ... ඕනේ එකක්, ජයවේවා.. අපිනම් ඇපල් නෙවෙයි, redmi note 3 තමා.. එල එල...
  18. RePost බුවා

    හෙලෝ, සංකපාල අයියා ඉන්නවද?

    හෙලෝ, සංකපාල අයියා ඉන්නවද?

    No contents