ගුනේ නෑ මල්ලි අන්න වරද්ද ගත්ත
මහින්න හොදයි ජනාධිපති වෙලා අවුරුද්දක් යනකල්
ඊට පස්සෙ මහින්න හොදයි කියල ගමේ මිනිහෙක් විදියට මම කියන්නෙ නෑ...
ඒක මේ ජනපති ක්‍රමයේ තියෙන වැරැද්ද මල්ලි...
මේක උඹට කෝම පහදන්නද කියල තේරෙන්නෙ නෑ...
මට මතකයි ජනාධීපති වෙලා අපේ තාත්තල (77 එතුමව මංත්‍රී කෙනෙක් කරන්න මහන්සි උන...