1. delmar

    2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    සෝමපාලයාව මතක් වෙනවා කියහංකො
  2. delmar

    2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    පුක් චෙකර් :rofl:
  3. delmar

    2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    අහල ෆන් එකක් ගන්න නම්... වෙන වෙන රේඩියො මොකද දැන්... නියම ෆන් එකක් ගන්න නම් එළකිරි රේඩියො තමයි දැන්.... එළකිරි රේඩියෝ
  4. delmar

    2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    අක්කාගෙන් ටොකු කකා ඉන්නවා නේද සහෝ? :dull::dull:
  5. delmar

    2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    ෆිසිකල් ඩැමේජ් සදහා කිසිදු වගකීමක් සමාගම විසින් දරන්නේ නැති බව කරුණාවෙන් සලකන්න
  6. delmar

    2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    ඒක පෝස්ට් කරපු එකාගෙයි ඒක කෝට් කරපු පරයොන්ගෙයි මදර් බෝර්ඩ් පිව්වියං :angry::angry:
  7. delmar

    2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    ඇයි යකෝ හොරු?
  8. delmar

    2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    බැල්ලි ලංකාවෙද ඉන්නේ?
  9. delmar

    2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    ඒ මොකෝ? ප්‍රසූත නිවාඩුවක්වත්ද? :baffled::baffled:
  10. delmar

    2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    සසාගේ වොයිස් එක නාකි වෙලා :dull::dull: මට ඒ හින්දා මහ වැස්සක පෙර නිමිති පේනවා සිංදුව ඕනේ.. ඒකේ තියනවා මා දැන් මහලුවියේ කියලා කෑල්ලක් :baffled:
  11. delmar

    2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    ඩොගී කියද්දි මට එක එක ඒවා මතක් වෙනවා :P:P:baffled::baffled::rofl::rofl::dull::dull:
  12. delmar

    2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    අහ් රත්තරං කොලුවෝ. ඔව් බං. අම්බානෙකට හිර වෙලා හිටියේ ඔෆිස් එකේ වැඩ, එක්සෑම් වැඩ සහ එකී මෙකී නොකී වැඩ ගොඩක් තිබ්බා. මොකෝ වෙන්නේ ඉතිං? අළුත් තොරතුරු මොනවද?
  13. delmar

    2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    දමටඇක්ස් උයා?
  14. delmar

    2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    ටැග් බැල්ලි මදර් බෝර්ඩ් එක පිච්චියං :angry::angry:
  15. delmar

    2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    rcccc උයා? ලොකු ලමයෙක් උනාලු නේද?
  16. delmar

    2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    කොරියන් උන්ගෙයි, කොරියන් උන්ගේ පස්සේ යන උන්ගේ මොනවද මන්දා කොටයිලු :baffled::baffled::rofl::rofl:
  17. delmar

    2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    හෙන ගහනවා නේද සහෝ මේ කරන කුප්ප වැඩ වලට :frown::frown: :angry::angry:
  18. delmar

    2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    පව් බං කවුරු උනත් මනුස්සයෙක්නෙ. ඒ බං මම මේ නිකමට අහන්නේ. සසායි, අක්කයි දෙන්නම රේඩියෝ මෙව්වා එක කරද්දි ගෙදරට මොකෙක්හරි ආවොත් දොර අරින්නේ කවුද බං?
  19. delmar

    2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    සොරි කොල්ලො නම් ගහන්නේ නැහැනෙ මහත්තයා :rofl::rofl:

    No contents