අදමයි මචං දැක්කේ
දැක්ක ගමං වෙන එකක් බං මතක් උනේ :rofl::rofl::baffled::baffled:
මේ සිංදුවත් මේ එක්කම අහපල්ලා
කිඩාරම් මලෙන් එන්නේ ටොයිලට් වලින් එන ගද
ඒ වුනත් අනිත් සුවද මල් කිඩාරම් මලක් වටේ හැදුනොත් නිකංම කිඩාරම් මලේ ගද නැති වෙලා යනවා...
එක පව්කාරයෙක් වටේ හොද මිනිස්සු එකතු වුනොත් ඒ පව්කාරයා...