1. NUWAN BUWA

    For GOT Lovers

    :D:D:D නියමයි මචෝ ...
  2. NUWAN BUWA

    For GOT Lovers

    :rofl::yes:
  3. NUWAN BUWA

    For GOT Lovers

    Ramin Djawadi මෙයා තමයි got music directer..
  4. NUWAN BUWA

    For GOT Lovers

    :love::love::love::love::love: මේක බලපන්කෝ ,,, පට්ටම ගති ...... ydRAb9cwHnA
  5. NUWAN BUWA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :oo: ගිනි නරියා තමයි බන් අනේ බන් වෙන ලින්ක් එකක් දියන්කෝ ebay හරි කමක් නැහැ ..
  6. NUWAN BUWA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :rofl: gtx 750යක් තමයි යකොව් තියෙන්නේ asus...
  7. NUWAN BUWA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :rofl: මගේ පක තමයි උබට එක්ස්පොස් කරන්ඩ වෙන්නේ උබලා වගේ බොරු කියලා බොරු කරලා online ඉන්නේ නැහැ බන් මම ඔක්කෝම ඇත්ත විස්තර තමා තියෙන්නේ ... වෙන්ඩ ඇති බන් ,,, උන්ගේ අර කොළ කෑල්ල නැතිවෙලාද කොහේද ..
  8. NUWAN BUWA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :oo: ලින්ක් එක වැඩ නැහැ බන් black screen එකක් විතරයි පෙන්නනේ ..
  9. NUWAN BUWA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :eek::eek::eek::sorry::sorry::sorry: හැමනෙනවා ,,,ඔව්නේ යකොව් තව පොඩ්ඩෙන් හිකවෙනවා ..
  10. NUWAN BUWA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :oo::no: මම ගහපු එකක් නැහැ බන් තවම ඇත්තේ slt පොන්ස්ලා ගහපු එක
  11. NUWAN BUWA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අකියා ,,,මේ සිංදුව අහලා තියද පට්ට ෆීල් සිංදුව බන් hRW9c-QHcx0
  12. NUWAN BUWA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :yes::yes::yes: සහතික ඇත්ත බන් හැම දේකම යථාර්තය ඕක තමයි ...:love:
  13. NUWAN BUWA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :angry::angry::angry::no: වයර් එපා බන් සචියෝ එපා වෙලා තියෙන්නේ pc එකකට කී ලක්ෂයක් වියදම් කරත් වැඩක් නැහැ මේ හුත්තේ වයර් ගොඩ නිසා
  14. NUWAN BUWA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :eek::eek::eek: මොනවාද බන් මේ අහන්නේ තේරෙන්නේ නැහැ
  15. NUWAN BUWA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :D ඔව් බන් අර සචියා කිව්වා වගේ ඒකේ පෙනුම තමයි අප්සට් බලපන්කෝ ඒකේ හැටි කුණු වෙච්චි අබ ගෙඩියකට පුකේ ඇරලා වගේ නොදකින් විතරක් .. ඒ උනාට ඒක ගන්ඩ හිතෙනවා ..
  16. NUWAN BUWA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :oo: ඒ උනාට එපා වෙනවා බන් පට්ට වැඩ ගොඩාක් බන් තියෙන්නේ
  17. NUWAN BUWA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :rofl: උබ හිතුවද උබ වගේ මමත් ඔය එක එක company කාරයින්ට උක දෙනවා කියලා :lol: මම ඕකේ වැඩ නැහැ හුට්ටෝ ,,,, උන් මට වැඩ ... මම තමයි යකොව් ඔය company එකේ කෑගල්ල ඒරියා එකේ distribution agent. මේ තියෙන්නේ අපේ product rang එක http://www.icl.lk/store/category/default.aspx
  18. NUWAN BUWA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :oo::rofl: තොපි අද නිදාගන්ඩ දෙන්නේ නැහැ මට ,,, දැන් ඉතිං වැඩකරන එවුන් ඇවිත් උදේට මෙතන බෙරිහන්දෙයි මාව අහරවන්ඩ:rofl:
  19. NUWAN BUWA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මහරාජා company එක බන් ඔය තියෙන්නේ ,,ඕකේ ගිහිං බලපන්කො http://www.icl.lk/

    No contents