:rofl:
ඕනනම් පරණ ට්‍රේඩ් ලින්ක් ටිකක් දෙන්නම් හිනාවෙලා බඩයනවා
ඕකගේ කෙබ්බ මාට්ටු වෙලා මෙතන එවුන් පචකරපුපචකිරිල්ලට ..
වැඩිය එන්ඩ වෙන්නේ නැහැ අකි ,,,වැඩ වැඩි බන් ..
මේ අකි අර සනුද්රිගේ ෆොටෝ දාලා තිබුන ත්‍රෙඩ් එකේ ඔයා දාපු කොමන්ට්
ඇත්තටම ඔයාගේ girl කියවලාද ,,sorry මචෝ ඔයාට අප්සට් උනාටට
ඒ කතාව...