1. මේ කවුද?

    :lol:
  2. එජාප ලැයිස්තුවෙත් පරාජිතයෙක්.....

    අද නිවුස් වලට කිවුවා කොහෙද අත් බෝම්බයක් හම්බවෙලා කියලා. ඒක ඇහුනා අපේ ගෙදර වැඩ කරන්න ආපු බයියෙක්ට. උෟ සතුටින් පිනා ගියා. :)
  3. මේ කවුද?

    ඒක නම් කියන්න බෑ :P
  4. මේ කවුද?

    මේ ෆොටෝ එකේ මගෙ බාප්පත් ඉන්නවා :D
  5. ගිය සැරේ මෛත්‍රීට දුන්නද ?දුන්න නම් බලන්න.

    බිත්ති වල හුණු ටිකක් වත් ගාගනිං 18 දෙනා ශ්‍රම දානයක් දාලා :dull:
  6. එස්.බී දිසානායක අධ්‍යාපන ඇමතිලු

    ගෙවිඳු කුමාරතුංග :rofl:
  7. එජාප භීෂණය නැවතත් කරළියට

    අඩෙහ් එලකිරියෙ හිටියා නේද ඔය කුලි රථයක් පදින එකෙක්. උට තුවාලද? :(
  8. ජාතික ආන්ඩුවක් එපා

    සුලු ජාතීන්ට කේවල් කිරීමේ බලය ලැබෙනවට වඩා ජාතික ආන්ඩුවක් හැදෙන එක හොඳයි. :)
  9. ටයි බීම් or කලුගල් අත්තිවාරම

    කලුගල් අත්තිවාරම මත Tie beam දාපං පරම්පරා 7කටම ගේ හදනවනං :)
  10. Mahinda chaa wenawa bn

    jump වටින ත්‍රෙඩ්
  11. Mahinda chaa wenawa bn

    මචං කොහොමද කෑම කියලා වගේ නේ ඇහුවෙ? :lol:

    No contents