මේ කවුද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    11667286_981268895251258_2092107601294523062_n.jpg
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;18861461 said:
    මේ ෆොටෝ එකේ මගෙ බාප්පත් ඉන්නවා :D

    අම්මටහුඩු, කොයි එක්කෙනාද බන්? අවුලක් නැත්නම් විතරක් කියපන්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    A. සිරියා;18861514 said:
    මොකද උඹට එකපාරටම මෙයාව මතක් වුණේ :rolleyes:

    අහම්බෙන් දැක්ක රනිල් මාමිගේ පරණ photos වගයක් share කරලා තියෙනවා මුගේ ගාව තිබ්බ. :dull: :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    A. සිරියා;18861523 said:
    පැටියා exposed™ :dull:

    වැඩේට බැස්ස. මේ photo එකේ ඉන්න එවුන්ගෙන් නුවර පැත්තේ එකාව හොයනවා. උගේ අය්යලා ගැන හොයා ගන්නවා. අය්යලාගේ පුතාල ගැන හොයනවා.
    ගෙදරට හුරතලේට පැටියා කියන්නේ කාටද කියලා බලනවා. :baffled: :baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    වැඩේට බැස්ස. මේ photo එකේ ඉන්න එවුන්ගෙන් නුවර පැත්තේ එකාව හොයනවා. උගේ අය්යලා ගැන හොයා ගන්නවා. අය්යලාගේ පුතාල ගැන හොයනවා.
    ගෙදරට හුරතලේට පැටියා කියන්නේ කාටද කියලා බලනවා. :baffled: :baffled:
    :lol:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • වැඩේට බැස්ස. මේ photo එකේ ඉන්න එවුන්ගෙන් නුවර පැත්තේ එකාව හොයනවා. උගේ අය්යලා ගැන හොයා ගන්නවා. අය්යලාගේ පුතාල ගැන හොයනවා.
    ගෙදරට හුරතලේට පැටියා කියන්නේ කාටද කියලා බලනවා. :baffled: :baffled:

    :lol::dull: