1. ~Titi~

    වැස්ස

    සීදුව .දැන් ටිකකට කලින්නම් වැහැල පෑයුවා.. ආයේමත් වහින්න වගේ ලොකු වැහිකලුවක් නම් තියෙනවා...:);) ඔයාලට වැස්ස නැද්ද ? :rolleyes:
  2. ~Titi~

    වැස්ස

    අපෝ ඔයානම් මාර ටියුබ් ලයිට් එකක් තමා..:baffled::rofl:
  3. ~Titi~

    වැස්ස

    ඔන්න...... ආයෙත් වැස්ස පටන් ගත්තා නේද ? ඔබට සතුටුයිද දැන් ?? :rolleyes:;):rofl: ඔයගොල්ලන්ට කොහෝමවෙතත්:rolleyes: මමනම් හුඟක් සතුටින් :rolleyes: මොකද ඉතින් එයා වෙනදට වඩා කලින් ගෙදර එනවනේ.....:rolleyes::love:;):rofl: ~~✿~~~~✿~~~~✿~~~✿~~~~✿~~~~✿~~~~✿~~ (කිහිප දෙනෙකුටම රිදෙන්නමයි මම මේක කිවුවේ....)
  4. ~Titi~

    නියගලා

    විහිලුවකටවත් කියන්න එපා නියගලා කෑවම මැරෙන්නේ නෑ කියලා මොකද මේවා ගැන ඉස්කෝලේ යන පුංචි ලමයිනුත් හොයලා බලනවා ගූගල් කරලා. ඉතින් ඒ වගේ ලමයෙක් අහම්බෙන්වත් මේක දැක්කොත් එහෙම ඒ ලමයගේ ජීවිතේ නිකන් අනතුරේ වැටෙනව.
  5. ~Titi~

    නයෙක් ඉන්නවා බෙනේ කොටු වෙලා මොකද කරන්නේ?

    නොදන්න දෙයක් කියල දුන්නට බොහොම ස්තුතියි 12++ :)
  6. ~Titi~

    නයෙක් ඉන්නවා බෙනේ කොටු වෙලා මොකද කරන්නේ?

    නයාව අල්ලගෙන උගේ දත් ටික ගලවල ආයේම අතෑරලා දාන්න එහෙනම්.:rofl: මම පොඩි දෙයක් අහන්නම් දන්න කෙනෙක් කියන්න හිනාවෙන්නනම් එපා මට. ඇත්තටම දන්නෙ නැති නිසයි අහන්නේ නයෙකුගේ දත් ගලවලා දැම්මොත් ආයෙම දත් එනවද ? :oo::baffled:
  7. ~Titi~

    Mekath poddak balannako ehenam

    ඔයා මොනතරම් ශාප කෙරුවත් ඕවලින් මටවත් මගේ මහත්තයටවත් දරුවටවත් කිසිම හානියක් වෙන්නේ නෑ මැට්ටෝ. ඔයාට මාත් එක්ක ප්‍රශ්ණයක් තියෙනවනම් ඒක මාත් එක්ක බේරගන්නව මගේ ඇස් දෙක වගේ ඉන්න මහත්තයවයි දරුවවයි ඇදල ගන්නේ නැතුව හරකා ! තමුසේ අනිත් අයට කරන ශාප තමුසේටම වැදුන දවසක තමුසේට තේරෙයි මෝඩයා.
  8. ~Titi~

    Mekath poddak balannako ehenam

    කෝ දෙන්නකෝ බලන්න...:eek::rofl:
  9. ~Titi~

    Mekath poddak balannako ehenam

    මාත් එක්ක රණ්ඩු කරලා ඔයාට දිනන්න බෑ හලෝ ඒ නිසා පැත්තකට වෙලා හිටියොත් නරකද ? ආවා මෙතන මට චරිත සහතික දෙන්න.:frown: අල්ලගන්න තමා හිටියේ ඊයේ මට කියපු කටකැඩිච්ච කතාවට. ඔයානම් මහ ජරා මිනිහෙක් ඇත්තටම ! ඔයා කොහොමත් පිස්සෙක් තමා ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑ... පිස්සු මැට්ටෙක් !
  10. ~Titi~

    Mekath poddak balannako ehenam

    අපෝ බලාගෙන දිව හැපෙයි...:rolleyes::rofl:
  11. ~Titi~

    Mekath poddak balannako ehenam

    මට ඕනදේ මම කරන්නේ ඔයාට වැඩක් නෑනේ.. මැරුම් නොකා ඉන්නවද අනේ පැත්තකට වෙලා...;):P:rofl:
  12. ~Titi~

    Mekath poddak balannako ehenam

    ;):lol:
  13. ~Titi~

    Mekath poddak balannako ehenam

    :growl::rofl:
  14. ~Titi~

    Mekath poddak balannako ehenam

    අනේ මන්දා..:eek::lol:
  15. ~Titi~

    Mekath poddak balannako ehenam

    :)
  16. ~Titi~

    Mekath poddak balannako ehenam

    :eek::lol:
  17. ~Titi~

    Mekath poddak balannako ehenam

    ඔයාට පේන්නේ ඒ වගේද ? එහෙනම් ඔයාගේ වැඩක් බලන් ඉන්නකො..නිකම් බොරුවට වද නොවී .;)
  18. ~Titi~

    Mekath poddak balannako ehenam

    :);) බොහෝම ස්තූතියි !
  19. ~Titi~

    Mekath poddak balannako ehenam

    අපෝ ඔයානම්... :frown:
  20. ~Titi~

    Mekath poddak balannako ehenam

    ඔයාටත් බොහෝම ස්තූතියි මට වෛරකරනවට ! ;):frown::dull:

    No contents