QSFox ආයෙත්,... ඕන අය එන්න...
QSFox Add-on එක ගොඩක් පරන නිසා අලුත් FireFox Browser එකට Install කරන්න දෙන්නේ නැහැ. හැබැයි පොඩි සෙල්ලමක් දාල ගොඩදාගන්න පුලුවන්.
මෙන්න කරන විදිය, හරිම සිම්පල්...
=> පහල තියන ලින්ක් එකෙන් QSFOx_Config.zip එක Download කරගන්න (702KB)...